බැසිල් ඉන්දියා යයි.. ඩොලර් බිලියන එකහමාරක ණයක් ඉල්ලයි..

November 28, 2021 at 4:40 pm | lanka C news
බැසිල් ඉන්දියා යයි.. ඩොලර් බිලියන එකහමාරක ණයක් ඉල්ලයි..

ණය පදනම මත ඩොලර් බිලියන එක හමාරක මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය සැලසුම් කර සිටී.

ඒ පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලන් යාමට නියමිතව ඇත.

එහිදී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ පිරිස් හමුවීමට නියමිතව තිබේ.

එමෙන්ම ඉන්දීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

39,959 views

29 Comments to “බැසිල් ඉන්දියා යයි.. ඩොලර් බිලියන එකහමාරක ණයක් ඉල්ලයි..”

  1. john says:

    These rascally politicians keep adding more and more debt. They will steal some of this money and waste the rest on useless projects like nelum kuluna.

    Sadly it is not them who will repay this debt. It is the present day children who will have to repay these huge excessive loans in future. Children are made to be victims of a crime they never committed.

  2. Janka says:

    ඉන්දියාව ,චීනය අපේ මිතුරන් .ඔව්නොවුන් සතුරන් උනත් අපි මිතුරන් .බටහිර නය උගුල් එපා

  3. Mevan says:

    Loan eka reject unoth hodai.

Main News