බැසිල් ඉන්නකං ඩොලර්වලට අපි බය නෑ.. කොරෝනාවෙන් රටම ගැලවුනේ බැසිල් නිසා..- SM
December 5, 2021 at 10:22 pm | lanka C news
මෙරටට ඩොලර් අර්බුදය කොතරම් බලපා තිබුණද අවශ්‍ය මොහොතට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උවමනා කරන ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්පාදනය කරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.
මෙරට සිටින්නේ ඉතාම දක්ෂ සුදල් ඇමතිවරයෙක් බවත් කොරෝනා වසංගතය මොහොතේ බැසිල් රාජපක්ෂ මහතා නොහිටින්න මේ රට විශාල අමාරු වැටෙන බවද ඔහු පැවසීය.
‘බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බය නෑ. මොනවටවත් බය නෑ’ යනුවෙන්ද ඔහු කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
Non sense this guy is the Tractor Driver attached to Department Agriculture Research Station at MI and his wife is a laborer in the farm before he went to ME and came back. No comments on his speculation from a idiot
ගැලවුනේ නෙමෙයි මී හරකො…කෙලවුනේ මොල හතානෝ බැසිලා කිසා කියපං
…..ලබන සැරේ ගෙදර යන ලිස්ට් එකේ ඉහලින්ම ඉන්න කෙනෙක්…
අන්න බයි මල්ලිලා නංගිලා දැක්කා නේ මෙතුමා කියපු දේ. මෙතුමා තමයි ඉස්සෙල්ලාම බැසිල් ස ගේ මොල හත දැකලා තියෙන්නේ. දැක්කනෙ එතුමා ඒ තරම් දස්සයා. මොල හත පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. ඩොලර් එන්නේ සට සට ගාලා. හෙට අනිද්දා පිටකොටුවේ කොටුවේ කඩල ඔතන්න ත් ඩොලර් නෝට්ටු තියෙයි. ඒ තරම් අපිට අපේ ස ලාව විස්වාස යි.
driවer ”ස ” කෙනෙක් ට (අ ) මුතු ඇටේ මෙහෙම සද්දයක් දාන්න පුළුවන් නං හිටං …., අපි කෞරුද ?
Ha ha
බැසිල්ව ජනාධිපතිකර රට නැත්තටම නැතිකරලා නන්නත්තාර කරලම දාමු
ගැලවුනේ නෙමෙයි මී හරකො…කෙලවුනේ මොල හතානෝ බැසිලා කිසා කියපං
හරකා උනාට තප්පලන්න අවශ්‍ය නැහැ ඇමටියෝ.
මුන් එක්ක මොන රටක් හැදිල්ලක්ද ඔක්කොම පිස්සො