බැසිල් ඉන්නකං ඩොලර්වලට අපි බය නෑ.. කොරෝනාවෙන් රටම ගැලවුනේ බැසිල් නිසා..- SM
December 5, 2021 at 10:22 pm | lanka C news
මෙරටට ඩොලර් අර්බුදය කොතරම් බලපා තිබුණද අවශ්‍ය මොහොතට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උවමනා කරන ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්පාදනය කරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.
මෙරට සිටින්නේ ඉතාම දක්ෂ සුදල් ඇමතිවරයෙක් බවත් කොරෝනා වසංගතය මොහොතේ බැසිල් රාජපක්ෂ මහතා නොහිටින්න මේ රට විශාල අමාරු වැටෙන බවද ඔහු පැවසීය.
‘බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බය නෑ. මොනවටවත් බය නෑ’ යනුවෙන්ද ඔහු කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මුන් එක්ක මොන රටක් හැදිල්ලක්ද ඔක්කොම පිස්සො
Munta chande dunna ewn, mewa dakithwaaaaa
මේවා බොරු නෙවෙයි. කවුරුත් හිනා වෙන්න එපා ප්ල්ස්
What foolish man this is….they should be chased away from the parliament for good.
Basil Rajapaksha is not a super hero…he hasn’t done anything good for the people of this country and our future.
We will be at the losing end always when we have this type of disgusting, disgraceful and shameful politicians….
People should understand this factor immediately. If not we are creating our own grave.
I don’t know why mehema wenne ai????
What type of idiots are running the country…????
ඔව් උබ වගේ නූගත් හොරෙක් ඔහොම වර්ණනා කලහම තමයි තව තවත් හොරා කන්ඩ පුලුවං. අනේ ගොනා උබ ඉතිං හිටපු ටැක්ටර් ඩූයිවර්නෙ. තොපිවගේ හරක් පාර්ලිමේන්තු ගියහම මේ වගේ කථා තමයි අහන්ඩ වෙන්නෙ. අනේ ජනතාවනේ මේ වගේ නූගත් හොරැන්ට ආයිත් තමන්ගෙ වටිනා ඡන්දෙ දෙන්ඩ එපා.
What is the basic qualification to get selected for parliament nominations.Is it only a driving licence.
යුගදනව් දීලා රට බේරාගත්තා ද ? නැත්නම් කවුරුහරි බේරුනද ?