බැසිල් කටුනායකින් මෙරටට එයි.. ඉන්ධන මිල අඩුවෙයි..?

June 24, 2021 at 9:20 am | lanka C news
බැසිල් කටුනායකින් මෙරටට එයි.. ඉන්ධන මිල අඩුවෙයි..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලික සංචාරයක නිරත විය.

ඔහු මෙරටට පැමිණීමත් සමග දැනට ඉහළ දමා ඇති ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් ගණනාවක් ම සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල ඉහළ නොදමන බවද එම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේ සඳහන් කරන ලදී.

91,901 views

37 Comments to “බැසිල් කටුනායකින් මෙරටට එයි.. ඉන්ධන මිල අඩුවෙයි..?”

  1. Truth says:

    Wow BR is coming to Sri Lanka now essential goods and oil price will be reduced MR and GR will be out of act and BR will rule the country along now only Sri Lankan people is happy. What a smooth ending.

    • Banda says:

      මොනව උනත් බැසිල් හොරකමට බර උනත් නාමල්ට වඩා නම් දහස් ගුනයක් හොදයි. නාමල් ආවොත් රට ඉක්මනින්ම බෝන් එගේන් කරනය කරනවා.

      • නයිදේ says:

        අනෙ උඹ තව අවුරුද්දක් ඉහලට ඉස්කොලෙ ගියානම් කියල හිතුන

    • Amaris says:

      දැන් බැසිල් කරන්නේ ජනතාවගෙන් ලකුණු දාගන්ඩ තෙල්මිල අඩුකරනවා .ඒක පියවන්ඩ මුදල් කොල ප්‍රින්ට් කරනව. දැන්ටමත් රටේ සංසරනයට අවස්‍ය ප්‍රමානයමෙන් කීපගුනයක් ප්‍රින්ට් කරල තියෙන්නේ. තව ටික දිනකින් සිම්බාබේ වැනිසියුලාවේ වගේ පාන් ගෙඩිය ගන්ඩ විල්බරෝ එකක මුදල් ගෙනියන්ඩ වෙන්නේ. මේ දිනවල වැනිසියුලාවේ චිකන් කිලෝ එකක් ඒ රටේ මුදල් මිලියන් 15 ක්. ඔය තක්කඩි දේශපාලුවන්ට ඒක ආශිර්වාදයක් වෙනව. උන්ගෙ හොරාකාපු සල්ලි ඔක්කොම තියෙන්නෙ. විදේශ මුදල් වලින්

  2. Appuhamy says:

    Reducing the fuel price = loss of revenue = printing more money.. OR Increase tax elsewhere to recover the losses or reduce expenditure…..

  3. Gopallawa says:

    මේ මනුස්සයා අර මගුලේ ඉන්නැතුව මොන කෙං ගෙඩියකට ලංකාවට එනවද මන්දා. දැන් ආයෙමත් මිනිස්සුන්ගේ ලේ ඇවිස්සෙනවා.

  4. ULAMA says:

    අය්යා වැඩි කරනවා .මල්ලි අඩු කරනවා …ලොකු අය්යා හා කියනවා…උගේ පුතා බෑ කියනවා ….මුගේ පුතා හා කියනවා …උගේ අම්මගේ පුතා බෑ කියනවා …අපි කට අරන් මුන්ගේ කෝලම් බලන් ඉන්නවා…ඇ බන් මේක රටක්ද? නැත්තන් පව්ලක්ද කියපල්ලකෝ? මට නිකන් මොංගල් වගේ?

  5. ගිරුවාපත්තුවේ අපි says:

    එදා මහින්ද හිමි වැඩලා මේ රට ගොඩගත්තා වගේ ඔබතුමාත් මේ රට ගොඩ ගන්න…බුදුසරණයි සර්!

    • Jagath says:

      ඌ ගිරුවපත්තුවට විතරක් තියාගනින්. ලංකාවට එපා.

  6. පොහොට්ටු පිපී ආවා says:

    මාරම රටක ඕයි මේක. මුන් මිනිස් ජීවිත ඵකක් කරන සෙල්ලම් කිරිල්ල. නිරෝධායනය නීති නෑනේ. තෙල් මිල බැස්සීමේ මහා මොලකරැ.
    .

  7. APerera says:

    Who is the President of Sri Lanka…??? And who is the Prime Minister…??? Who takes crucial decisions pertaining to the economy of our country…??? Could somebody clarify this…

  8. පොන්නයා says:

    ඇති යන්තම් මාසෙකට වැඩි කාලයක් ඔලුවක් නැතිව රට පාලනය කරපු ජනාධිපතිට ඔලුව ආවා. පුලුවන්නම් අනුරාධපුරේ සතොස කඩල අරක්කු හොරකම් කරපු හොරාට නීතිය කරන්න.

  9. Sun says:

    This fellow learned all these dirty techniques from the crooks in the Western soil. No one can clear the dirty hearts full of rubbish.

  10. නාමරත්න says:

    පට්ටනේ, අපිට වැරදිලානේ, වැරදි මිනිහව නේ ජනපති කරලා තියෙන්නේ අපි? මුන්නැහේ ගාව කොවිඩ් තුරන්කරන ක්‍රමයකුත් ඇති නේද? ඒකත් අහගමු

Main News