බැසිල් විමල්ගේ අමාත්‍යංශය කැදවයි.. නිලධාරින් යයි.. විමල් නොයයි…

July 15, 2021 at 12:00 pm | lanka C news
බැසිල් විමල්ගේ අමාත්‍යංශය කැදවයි.. නිලධාරින් යයි.. විමල් නොයයි…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ සාකච්චාවක් පවත්වා තිබිණි.

මෙම හමුව අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් ඇතුළු ක්‍ෂෙත‍්‍රයට අදාල අනෙකුත් ආයතන ප‍්‍රධානීන්ද මෙන්ම මෙරට විවිධ කර්මාන්තවල නියැලෙන සංගම් නියෝජිතයන්ද එක්ව සිට තිබේ.

කෙසේ වෙතත් ඒ එම හමුව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්වී සිටියේ නැත.

වීරවංශ මහතාට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ අද දිනය තුළ කොළඹින් බැහැරව සිටින බවය.

152,840 views

19 Comments to “බැසිල් විමල්ගේ අමාත්‍යංශය කැදවයි.. නිලධාරින් යයි.. විමල් නොයයි…”

  1. suresh olagama says:

    Don’t be fooled they are all very good actors…

  2. PachaAayude says:

    Mandale Kachal, Pohottuwa Surathal!

  3. Anuradha says:

    අනේ හුකේ USA වල පැට්‍රල් ගාහන බෑසිලට ගිය කලක් දැන් රටේ සිතු,පැතූ සම්පත් පහල වේවි දඩ,දඩ,ගහලා.

  4. Manel says:

    We do not want any conflicts. Work together and make Sri Lanka the best country.

  5. විපක්ෂය says:

    බැසිල් මල්ලී ! අනේ ඉක්මනට ආණ්ඩුව පෙරල ගන්න අපිට උදව් කරන්න හරිද ? ඔහොම යං !!!

    • Sooraya says:

      ඔව් අනේ පෙරලලා අර නපුන්සක වැඩ බැරි set එකටම ආය දෙන්න එපැයි ඉතුරු ටිකත් ඉවර කරන්න. මෝඩ හරකෝ ගොම පොහොර ටිකක් වත් දීපිය කාබනික පෝර ටිකක් වත් හදන්න. 😝😝😝

Main News