බැසිල් කළ ගුණ නොදන්න මිනිහෙක්.. පවුලෙන්ම මහින්ද විතරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

February 12, 2022 at 11:20 am | lanka C news
බැසිල් කළ ගුණ නොදන්න මිනිහෙක්.. පවුලෙන්ම මහින්ද විතරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

රාජපක්ෂ පවුලේ සිටින කළ ගුණ දන්නා එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා කළ ගුණ නොදන්නා පුද්ගලයෙක් බැවින් ඔහු පිළිබඳව තමන් වහන්සේ කතා කිරීමටවත් කැමති නැති බවත් නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට මූලිකත්වය ගත් විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට ආණ්ඩුව තුළින් කෙනෙහිලිකම් සිදු කිරීම කළගුණ නොදන්නා ක්‍රියාවක් බව පෙන්වා දෙන ආනන්ද හිමියන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කළොත් එදාට ආණ්ඩුවේ ගමන අවසන් වන බවය.

එමෙන්ම මේ මොහොතේ වර්ජන ක්‍රියාවලියක නිරතවන සමන් රත්නප්‍රිය මහතා තමන් වහන්සේ සභාපති ධූරය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් ඉවත් කළ පුද්ගලයෙකු බවත් සමන් රත්නප්‍රිය යනු සර්පයකු බවත් උන් වහන්සේ පවසති.

ආනන්න හිමියන් මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

78,312 views

13 Comments to “බැසිල් කළ ගුණ නොදන්න මිනිහෙක්.. පවුලෙන්ම මහින්ද විතරයි..- මුරුත්තෙට්ටුවේ හිමි”

  1. Nalaka says:

    Ane me Ananda danwath Bana kiyagena innawa ko. Tamun Hamuduruwo kenek neda…. Lajja nadda hello eka eka ge guna Kiya Kiya inna. Eita wadiya tamunta wada nadda. Mahinda ge Kala guna salakeema penawa ne… Ratath iwaretama iwarai… Oya ekek wath oluwa tiyena ewun newei… Kunu kohomath Kunu gotta ekatu wenawa.. Sasa Aya ganath kiyanna deyak Neha… Me ohela awilla karanawa ko me rata…

    • Dilan says:

      අනේ හාමුදුරුවනේ බැසිල් ආණ්ඩුව ගෙනාවා කියලනේ කිරි සප්පයින්ගේ වැටහීම.

  2. DL says:

    කරුණාකරල කුලපතිකමෙන් අයින් වෙලා කරන දේශපාලනයක් කරනවද. කොළඹ විශ්වවිද්‍යාලයට දැඩි අපහාසයක් මේ ක්‍රියාවන්. Shame

  3. Hambantota says:

    Me hamudurueanta selakuwoth Honda kiyana. Siwiratath ninda nokara gedara palayan mahalu ganaya bulatha hapata

  4. S malavige says:

    ඔබ වහන්සේට ලැජ්ජාව කියන එක බෝවෙවා.
    දෙව් පිහිටයි, බුදුසරණයි

  5. Jana says:

    Hamuduruwane, When I went through the earlier comments I have realised that they are below 30 years of age, who don’t any idea of JRJ, or RP regimes. So don’t take any offence. But I am 60 years old, and I know jolly well you have not taken innocent poor parents for a ride. Saman Rathnapriya is a rough and will have what he deserves in near future. Theruwan Saranai.

  6. sunimal says:

    තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායති භයා තණ්හාය විප්පමුත්තස්ස – නත්ති සෝකෝ කුතෝ භයං.

    මහින්දගෙන් ලැබෙන සන්තෝසම් බැසිල්ගෙන් ගන්න බැරිබව දන්නවාවගේ.

  7. Gon athal says:

    Lokka… pirith nuul nadda…🤣🤣🤣😂😂

  8. Me ulama ape campus ekata awamanayak wahama aswela palayan
    Path kale parapure ekekwath campus nogiya kalakanni adu ugath ekek awamanayata thota sapawewa

  9. නුහුකා... says:

    කශුටාස් hit the planes … flying to Coconut trees …. and RollsRoice Engines … lit of Diplomats come to meet me and I talk in සිංහල with them …. පට්ට ඇමරිකන් ඉංගිරිසි … මොල හතේ ඉංගිරිසි… පට්ටයි හලෝ … මේයා British Highcomishioner ගේ ගේදර ගිහිල්ලා .. මාරයි හලෝ ….

  10. නුහුකා... says:

    කපූටාස් hit the planes … flying to Coconut trees …. and RollsRoice Engines … lit of Diplomats come to meet me and I talk in සිංහල with them …. පට්ට ඇමරිකන් ඉංගිරිසි … මොල හතේ ඉංගිරිසි… පට්ටයි හලෝ … මේයා British Highcomishioner ගේ ගේදර ගිහිල්ලා .. මාරයි හලෝ ….

Main News