බැසිල් කියන්නේ මොලයක් නොවේ මොල හතක්..

March 25, 2021 at 3:23 am | lanka C news
බැසිල් කියන්නේ මොලයක් නොවේ මොල හතක්..

බැසිල් රාජපක්ෂ මහතා මොලයක් නොව මොල හතක් යයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

බැසිල් රාජපක්‍ෂ මහතා මෙරට ආර්ථිකය වේගයෙන් දියුණු කල නායකයෙක් බව ද ඇමතිවරයා සඳහන් කලේය.

දකුණෙන් මහින්ද රාජපක්ෂ මහතාත් වම් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මහතා සිටින විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත්ව රට පාලනය කරන බව ඔහු පැවසීය.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

23,503 views

22 Comments to “බැසිල් කියන්නේ මොලයක් නොවේ මොල හතක්..”

  1. Mtmmanvar says:

    Umba wage mole kalandak watch nathy ewunta penenne Mola 7 nowey. basilta Mola 14k tiyenawa wage.

  2. saman says:

    මොල ගෙනාපු නැවක්.

    • kawinda says:

      mola hathak thiyenawa kiyanne olugedi hathakuth thiyenawa kiyana ekai. ehemanam ath daahatharak thyennath onane. eka athakin hithala beluwoth Katharagama deviyanta wadaa weddek. anith athata vikruthi pihiteemak. hath denekuge dewal eka thenakata aragena.

  3. Gajaman says:

    A kiyanne basilta ata daahatharak..

  4. රන්බණ්ඩා says:

    ඇත්ත.
    ලෝක විනාශය වෙන්නෙත් ඉරවල් හතක් පායලාලු.
    වරෙව්කො ආයෙත් වතාවක් අපිව අන්දන්න.

  5. Aruna says:

    සම්පූර්ණ ඇත්ත. නැත්නම් කොහොමද මල්වානෙන් අර තරම් විශාල මන්දිරයක් බොහොම කෙටි කලකින් අරගන්නෙ.

  6. මැදමුලනෙ මුත්තා says:

    ඔය කියන මොළ හතෙන් එකක් ඇත්තෙ අධෝමාර්ගය කිටිටුව මයෙ හිතේ.
    එතකොට පොළොන්නරැවෙ පැත්තෙ ඌරන්ට ලෙවකන්න ලේසියි.
    ජපානයෙදි වාහන හොරෙන් උස්සන්න නමි මොළ සීයක් තිබුනත් මදි.

  7. clement says:

    muge mole nam thiyenne passa paththe

  8. 18 කනුව says:

    මීළඟ පාර්ලිමේන්තු හෝ ජනාධිපති යන චන්ද දෙකෙන් පළමුව එන එකේදීම මොළ සහ ඔල-මොළ කම් කාට කාටත් දැකගන්න පුළුවන්.

Main News