බැසිල් කොරෝනා පරීක්ෂාවට..
January 24, 2021 at 10:00 am | lanka C news
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳහා ලක්වී තිබේ.
ඒ අනුව සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව හෙළි වී ඇත.
කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කරගෙන ඇත.
Apo muoota nam hadilaa handi gavilaa giyath kamak nahaa rata wikunalaa salli hoyaagena muoo yanne muge ratata …. hambu karanna meheta awith inne
ඉක්මන් සුවය පතමු.
Obata ikmanata niwan suwa pathamu