බැසිල් කොරෝනා පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි..

January 23, 2021 at 9:20 am | lanka C news
බැසිල් කොරෝනා පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි..

ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට පත්ව ඇත.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත‍්‍රික් රැස්වීමක් සදහා ඒ මහතා සහභාගී වී ඇත.

පවිත‍්‍රි වන්නිආරච්චි මහත්මියට සිදු කරන ලද අහඹු ප‍්‍රතිදේහ පරීක්ෂණයෙන් ඇය ආසාදිත යයි හෙලිව ඇති අතර … පරීක්ෂණයේ ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතව තිබේ.

37,014 views

4 Comments to “බැසිල් කොරෝනා පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  2. Dr Ismail says:

    God Bless You, please take the country in the right direction,

  3. nimalsiri says:

    dath lombaa wesageni pavithrath ekka budiyagaththu nisaa, egen utath corona hedunu eka pudumayak neveine?

  4. පනුවන් නලියන වැසිකිළිවලටම මුදා හැර සහනය ලබා ගනිමු..! says:

    ඡාතික සම්පත් විකුනංකන වහල් පාලකයන්., අන්තවාදි ත්‍රස්තවාදින් සමගආන්ඩු කරන දෙස “ඊලග මැතිවරනය පැමිනෙනතුරැ ‘බඩ දඟලන’ ‘පනුවන් නලියන’ “වමනය ඹක්කාරය සමඟින් බලා සිටිමු..!

    පාවාදීමට සැරසෙන රාඡපකෂ පාලකයන් පනුවන් නලියන වැසිකිළිවලටම මුදා හැර සහනය ලබා ගනිමු..!

    “මලපහ කරන්නාසේ කෂනික බඩ විරේකයට චන්දය ඵනතුරැ බලා සිට්මු..!
    පාවාදීමට සැරසෙන රාඡපකෂ පාලකයන් පනුවන් නලියන වැසිකිළිවලටම මුදා හැර සහනය ලබා ගනිමු..!

Main News