බැසිල් කොරෝනා පලමු පෙල ආශ්‍රිතයෙකු වෙයි..
January 23, 2021 at 9:20 am | lanka C news
ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට පත්ව ඇත.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත්‍රික් රැස්වීමක් සදහා ඒ මහතා සහභාගී වී ඇත.
පවිත්‍රි වන්නිආරච්චි මහත්මියට සිදු කරන ලද අහඹු ප්‍රතිදේහ පරීක්ෂණයෙන් ඇය ආසාදිත යයි හෙලිව ඇති අතර … පරීක්ෂණයේ ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතව තිබේ.
ඉක්මන් සුවය පතමු.
God Bless You, please take the country in the right direction,
dath lombaa wesageni pavithrath ekka budiyagaththu nisaa, egen utath corona hedunu eka pudumayak neveine?
ඡාතික සම්පත් විකුනංකන වහල් පාලකයන්., අන්තවාදි ත්‍රස්තවාදින් සමගආන්ඩු කරන දෙස “ඊලග මැතිවරනය පැමිනෙනතුරැ ‘බඩ දඟලන’ ‘පනුවන් නලියන’ “වමනය ඹක්කාරය සමඟින් බලා සිටිමු..!
පාවාදීමට සැරසෙන රාඡපකෂ පාලකයන් පනුවන් නලියන වැසිකිළිවලටම මුදා හැර සහනය ලබා ගනිමු..!
“මලපහ කරන්නාසේ කෂනික බඩ විරේකයට චන්දය ඵනතුරැ බලා සිට්මු..!
පාවාදීමට සැරසෙන රාඡපකෂ පාලකයන් පනුවන් නලියන වැසිකිළිවලටම මුදා හැර සහනය ලබා ගනිමු..!