බැසිල් ජනාධිපති කරන්න පාරට බහිනවා..- පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්
February 12, 2021 at 10:02 pm | lanka C news
බැසිල් රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපති පුටුවට ඉතා පැහැදිලිව සුදුසුකම් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි
බැසිල් රාජපක්ෂ මහතා මෙරට රාජ නායකත්වය සඳහා දිනක ඉදිරිපත් වන්නේ නම් බහුතර ජනතාවත් සමග එළියට බැස පසුපෙළ මන්ත්‍රීවරු ලෙස පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවක් බිහි නොකලේ නම් අද ආණ්ඩුවක් නැති බව ද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කරන ලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මුන් හිතාගෙන ඉන්නේ ජනතාව මෝඩයෝ කියල දාල බලන්නකෝ එතකොට පුළුවන් ජනතාව සලකන විදිය ….
Never VOTE CROOK Basil!!
දෙන්න කෙනෙක් නැත්නම් චන්දය නොදී ඉන්නවා බසිල්ටනම් දෙන්නේ නැ …..
ඔබ හරි සහෝදරයා, බැසිල්කියන්නෙ ලංකාවෙ බිහිවුන නීලකාදි හොරෙක්, අයියා 2015 පැරදුනාම ලිස්සලා ඇමරිකාවට පැන්නා, මල්වානෙ ගෙයට උත්තර නැහැ, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙ මහා මොළකරු කවුරුන්ද..? පාර්ලිමේන්තුවෙ 225 ඔලමොට්ටලයො වුනාට රටෙ ජනතාව දන්නවා පාස්කු ප්‍රහාරයෙ නිර්මාතෘ කවුද කියන එක.
තිස්ස කුට්ටි කියන්නෙ, ලග පිකප් දුර හබක් චරිතයක්, ඔහුගෙ කතාවෙ හැටියට මේ රාජපක්ශලා හැරෙන්න අප මාතෘබූමියට නායකත්වය දෙන්න වෙන කිසිම කෙනෙක් නැතිබව, වසර 20ගානක්ම රට පාළනය කලෙ ඔය ඔහුකියන රාජපක්ශලා තමයි, අද රට කොයිබටද ගිහින් තියෙන්නෙ..? ඝෝටාබය නායකත්වය අද රට කොතැනද තියෙන්නෙ, සහා සහාරාන්ලා වගෙ මිනිමරුවන්ට්ටට කිරිපොවල බලපෙරලිය කරන්න පාර සැලස්වු මහා මොළකරු කවුද..? කුට්ටි මහාත්තයො ඔබත් මේ අහින්සක ජනතාවගෙ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් නිකන් බයිල ගහන්න එපා, අද රට මෙවැනි අගතියකට පත්කලෙ රාජපක්ශලා, රනිල්ලා මිස ,අහින්සක ජනතාව නොව. මෙවර ජණතාව අනාගතයෙ හොද පිලිතුරක් දෙන වග මට විස්වාසයි.
බැසිල්ට මොනවද තියෙන සුදුසුකම්….?
5ක් කියන්න,
මල්ලි ආරක්ශක ලේකම්
අයියා ජනාදිපති
මිනිසුන්ව බියවද්දලා බලහත්කාරයෙන් දිවිනැගුම සහා මාර්ග සංවර්දනය කලා, එහෙම කරා කියන එකම ජණදිපතිකෙනෙක් වීමට සුදුසු කමක් නොව.
pasu pelama lidata pannath ubalata denne na.
Probably, the fellow is thinking of gaining power by inducing American dirty tricks to the poor people in the country. But they are very clever now. They will not bend their necks to unreliable politicians. When they see the politicians, they know the level of their mentality. You cannot cheat them.
leave Basil aside for a moment, who is this Basil sucker Parliamentarian Tissa Kuttiarachchi පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, ???
Never heard of this bugger. Where was he during the Mahinda wave??
This sucker is sucking up to BASIL big time hopeful that BASIL will throw him a bone.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, an absolute sucker should be relegated to wash the bathrooms in the Parliament.
No more Rajapaksha again… We will not vote RAJAPAKSHE…
දැන් ඉන්න එකත් හොඳටම ආණ්ඩුව අපිට…
1989 දී එජාපෙට හොර ඡන්ද දාන්න ගිහින් ඡන්ද පොලේදී ආමි එකේ ලෙෆ්ටිනට් ” ඔටුවා” මොහුගේ කටින් ලේ පනින්න ගැහුවා මතකද ?.දැන් ඉන්න ජනාධිපති අයින් කරල බැසිල් දාන්න ගිහින් ආපහු තොල පලාගන්න වගේ හදන්නෙ
Meyka amba paga kaaraya, 2015 Mahinda Mahathyagen Million 30 aran Uva Palathsabawa beraganna Pohottuwata Panna. Passe Walaththa Harinagen Salli aran aaya UNP ekata panna. Mekata waradila minissu chande dunne. Ane sare Habak Thamai. Neela Hora muu.
mahinda walaththa nadda?
බැසිල් සමග වැනසේමු