බැසිල් ජනාධිපති කරවීමේ උත්සාහයක්… කුමන මෙහෙසක් දරා හෝ පැරදවිය යුතුයි..- මැඩිල්ලේ හිමි

March 15, 2021 at 1:20 pm | lanka C news
බැසිල් ජනාධිපති කරවීමේ උත්සාහයක්… කුමන මෙහෙසක් දරා හෝ පැරදවිය යුතුයි..- මැඩිල්ලේ හිමි

ඇමරිකානු පුරවැසිභාවය සහිත බැසිල් රාජපක්ෂ මහතා මෙරට මීළඟ ජනාධිපති වීමේ උත්සාහයක් පවතින බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

දැනටමත් විවිධ පාර්ශව ඒ වෙනුවෙන් කටයුතු කරන සිටින බවද පවසන උන්වහන්සේ ආණ්ඩුව අසාර්ථක පිරිසක් අතට පත් කරපු එම හීනයට යාමට හීන බලමින් සිටින බව ද එම සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරන්නේ කුමන හෝ උත්සාහයක් දරා එය පරාජය කළ යුතුව ඇති බවයි.

කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

42,419 views

6 Comments to “බැසිල් ජනාධිපති කරවීමේ උත්සාහයක්… කුමන මෙහෙසක් දරා හෝ පැරදවිය යුතුයි..- මැඩිල්ලේ හිමි”

  1. Harsha says:

    මිනිහා හරිම ගේම් කාරය කියලා හිතං හිත හිටියට ගහපු ගොඩක් ගේම් ගොඩක් ඇදගෙන නෑවා. එයා මාකට් කරන්න අමාරුයි අපේ හාමුදුරුවනේ….

  2. ගොවියා says:

    කහකඩයා ….මුං හාමුදුරුවෝ නෙවෙයි …

  3. සිරිල කදේ says:

    ඔය මොකෙක්වත් එපා මීළඟ ඡන්දෙදි සාදු ඉල්ලන්ට ජනාධිපති තනතුරට.

  4. සමන්ත says:

    මහන්සි වෙන්න ⁣දෙයක් නෑ හාමුදුරුවන් වහන්සේ කොහොමත් මිනිස්සු ආයේ ඔය පවුලට රැවටෙන්නේ නෑ. ස’ ගෙනාවේ හරියට කරයි කියලා. එයත් ඒ වගේම තමයි.

    • kawinda says:

      kaatawath wettu daala hariyanne nehe saadu. eya epaa nam ratata aadare sudussaku hadannako. ekane karanna ona. mahajanaya balaagena inne ethakanui.

  5. වාසනාවන්ත රටක අවාසනාවන්ත අපි says:

    කිරි කලයක් දොවලා, එලදෙන රෙන වෙලාවක් බලලා එළදෙනගෙ පුක ගාවින් දොවාගත්තු කිරිකලය තියනවා වගේ තමා බැසිල් ජනාධිපති අපේක්ෂක කරන එක…

Main News