බැසිල් ජනාධිපති වෙනවට මං කැමතියි.. බැසිල්ගේ මනුස්සකම තාම එලියට ඇවිත් නෑ..- එදිරිමාන්න

May 19, 2021 at 3:26 am | lanka C news
බැසිල් ජනාධිපති වෙනවට මං කැමතියි.. බැසිල්ගේ මනුස්සකම තාම එලියට ඇවිත් නෑ..- එදිරිමාන්න

බැසිල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වන්නේ නම් තමන් ඊට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ සාම්ප්‍රදායික නැති බවත් අලුත් චින්තනයක් දැක්මක් ඔහුට ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මනුස්සකම තවම සමාජයේ ඉදිරියට ඇවිත් නැතැයි ද ඔහු කීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

35,672 views

65 Comments to “බැසිල් ජනාධිපති වෙනවට මං කැමතියි.. බැසිල්ගේ මනුස්සකම තාම එලියට ඇවිත් නෑ..- එදිරිමාන්න”

  1. Ravi says:

    MANUSSAKAMA ZIP EKEN ELIYATA GANIMU !!!!

    • සන්ජීව එදිරි මන්න says:

      මතු රජ වෙන්න පෙරුම් පුරන මිස්ටර් 20% බැරිසිල් ස’ ගේ අශූචි දිවෙන් ශුද්ද කරන එක තමයි මහත්තයෝ අපි වගේ තැරි දාර බයි වහල් ගව කම්බා හොරුන්ට තියෙන විනෝදේ. ගුද මාර්ගේ ආදායම් මාර්ගේ කරගත්තු අපිට ඔවා සුළු වැඩ.

      • Viveka says:

        Ane amme eka Mali kenek hondatama athi. Nangi pennala Akka dunna vage. Ayya pennala malli deela kana parippuwa hondatoma athi.me malaya moda vitharay. Basila kapati horek ne Amma thaththa pava vikunay. Aygge mallilath epa , puthalath epa. Finna chance ganna thiye Nam kiyala hithila inna Apita…

      • Very true . his first and last parliament attend

  2. Gamini says:

    Useless MP. They can do this kind of things only. No constructive work.

  3. Kumara says:

    ඔය‍ා කැමති වුනාට මම කැමති නෑ…

  4. Ariya says:

    Eliyata awilla thiyana tika hondatama athi .Malwanen Matharin ehema

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අවුරුදු එක හමාරට මූණ මෙහෙම ඉදිමිලා තියෙනව නම් කඳ බඩ කොහොම ඇතිද​?බැංකු ගිණුමත් මේ වගේම ඉදිමිලාද​?

  6. සෙරෙප්පු සුප් says:

    මං ආසයි එයාට.
    ඒ මොකෝ?
    ආස නොවී කොහොමද​,මේ ආපු ගමන යන්න නම් එයා එක්ක ඉන්න වෙනව​.
    ඔයාට හොඳ තැනක් තිබුන නේද​?
    ඒකෙන් මොනා හොයන්නද​?මේක එහෙමද​?
    ඒ කියන්නෙ?
    ඒ කියන්නෙ ,කියන්නෙ මේකෙන් හොයන්න මහන්සි වෙන්න ඕනෙ නැහැනෙ.
    මට තේරුනේ නැහැ,
    ඒකනෙ කියන්නෙ,දැන් බලන්න අපි පිකටින් කරනවද​?පොහොර ඉල්ලනවද​?බෙහෙත් පෝලිම්වල ඉන්නවද​?කන්න නැහැ කියනවද​?අධ්‍යාපනේට කෑ ගහනවද​?සෞඛ්‍යයට කෑ ගහනවද​?නැහැනෙ.ඉතින් ජනතාවට අපෙන් කරදරයක් නැහැනෙ.
    ඒ උනාට ජනතාවට ඒ දේවල් හරියට ලැබෙන්නෙ නැහැනෙ.
    ඒ උනාට උන්ට ඊළඟ ඡන්දෙදි ඒව මතක නැහැනෙ,උන්මනෙ අපිව පත් කරන්නෙ.
    වැරැද්ද ජනතාවගෙද​?
    වැරැද්ද එයාගෙ වෙන්න ඇති.
    ඒ මොකෝ.
    එයගෙ අතේනෙ හැන්ද තියෙන්නෙ,එයා වෙලාවට බෙදනව​,බෙදනව​,බෙදනව ජනතාව කරකෝල අතෑරිය වගේ කතිර ගහනව​,ඉතින් මං එයාට ආසයි.

  7. mali says:

    these so called media idiots want him otherwise who will allow this type of idiots to come to parliament unless a same type of crook.

  8. වියතා says:

    මේ වගේ කාලකන්නි ගෙනත් පුසිද්දිය දෙන මෙි හිගන නාලිකා වර්ජනය කල යුතුය…..
    මොන දේශපාලන කැට⁣බල්ලොද මෙ ඇවිත් රගන්නේ….
    බැසිල් ජනාධිපති වෙනවට ප….කෝ තෝ කැමති උනාට අපි කැමති නෑ….ඔය උද්දච්ව ගතිය අයිං කරල මිනිහෙක් වගේ හිටපං ….
    උබ මොන ගැඩබිලෙක්ද එදිරිමාන්න ….

Main News