බැසිල් ජනාධිපති වෙනවාට පොහොට්ටුවේ කිසිවෙක් අකමැති නෑ.. සියළු පොහොට්ටුවන්ගේ හදවතේ පැතුම එයයි..

March 14, 2021 at 2:10 pm | lanka C news
බැසිල් ජනාධිපති වෙනවාට පොහොට්ටුවේ කිසිවෙක් අකමැති නෑ.. සියළු පොහොට්ටුවන්ගේ හදවතේ පැතුම එයයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපති වීම ගැන පක්‍ෂය අකමැති නොවන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු සාමාජිකයන්ගේ හදවතේ ඇති අදහසක් බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව සුදුසු වෙලාවට බැසිල් රාජපක්ෂ මහතාට එම නායකත්වය ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

උත්සව කින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේ ය.

18,254 views

49 Comments to “බැසිල් ජනාධිපති වෙනවාට පොහොට්ටුවේ කිසිවෙක් අකමැති නෑ.. සියළු පොහොට්ටුවන්ගේ හදවතේ පැතුම එයයි..”

  1. ගමේ මනුස්සයා says:

    හරි හරි හරි…😥

  2. ලොලිපොප් මොංගල් says:

    මිස්ටර් 10% වටේ ඉන්න හොරැ රැල නං කැමති අැති. ඉතිං ඉල්ලල බලපන්කෝ 69 ලක්ෂේ 19 ලක්ෂෙට බහින හැටි. ලබන පාරත් ගෝඨාම තමයි. නමුත් දිනන පරදින එක තීරනය වෙන්නේ අාන්ඩුවේ ඉන්න හොරැ පන්නල රට හැදුවොත් තමයි.

  3. RED BULL says:

    පරපෝෂිතයො වෙච්ච උමබල වගේ උන් උඹ වෙන මොනව කියන්නද මලය​.

  4. siri says:

    mun sajabaye contract baragena, munwa pannuwoth anduwa ithuruwei.

  5. අපේ රට says:

    රට හදල ඉවරවෙලාද මේ තප්පුලන්නේ

  6. තණකොලපෙත්තා says:

    බැසිල් ඉල්ලුවොත් අපි එක්කො චන්දෙ කටු ගානවා…. හිතුනොත් වෙන අපේක්ෂකයෙකුට චන්දෙ දෙනවා..

  7. අක්බාර් ලොක්කා says:

    මොකා කැමති උනත් චන්ද දායකයා අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නෙ

Main News