බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..

October 30, 2021 at 2:10 pm | lanka C news
බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..

මහජන බැංකුව කොළඹ චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛන ගත කළ බවක් තමන්ට දන්වා නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන වසර සදහා අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

ජනතාවටත් රටතත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්නට තමන්ට වාසනාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

55,237 views

17 Comments to “බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..”

  1. LalithM says:

    දලදා මාලිගවේ මොනව උස්සගෙන ගිහින්ද දන්නේ නෑ. චෞර නායකයා.

    • pramodh says:

      eka aththa, lankawama vikunanawa, america ewunta, eeta passe hodata airport eken horen yanawa balagena inna thamai thiyenne apita!

  2. senaka says:

    වෙඩි නොවදින බෙන්ළ එක ලක්ෂ 3000යි

  3. 0.0069 MIN BIYYO says:

    ඇමරිකන් ඒජන්තයෙක් වෙලා, රටේ සම්පත් ඇමරිකන් සතුරන්ට හොර රහසේ පාවාදීලා, කොමිස් කාක්කෙක් වෙලා, රටට, ජාතියට ද්‍රෝහිකම් කරකර , ජඩ දේශපාලුවෙක් වෙලා මොකටද බොල.! හොර පාරෙන් පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් ඇමතිකම ඩැහැගෙන ජනතාවාගේ සාපයට ලක් වෙලා මොකටද බොල ? හොර පාරෙන් රාජසබාවට රිංගනවා කියලා කලින් දැන හිටියානම්, 69 ලක්ශයක් චන්දේ දෙන්නේ නෑ..Nandasenata !
    හාමුදුරුවනේ දලදා වහන්සේ හංගල තියන්ඩ මේ ගොයිය ඒකත් කාට හරි විකුණල දාල කොමිස් පාරක් ගහගනී.