බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..

October 30, 2021 at 2:10 pm | lanka C news
බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..

මහජන බැංකුව කොළඹ චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛන ගත කළ බවක් තමන්ට දන්වා නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන වසර සදහා අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

ජනතාවටත් රටතත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්නට තමන්ට වාසනාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

55,582 views

17 Comments to “බැසිල් තමනට වාසනාව පතයි.. මහජන බැංකු බ්ලැක් ලිස්ට් කිරිම දන්නෙ නෑලු..”

  1. fass says:

    බබා… 👶

    • සිරිමල් උයනේ BOC සක්කිලි චාමර says:

      අය්යෝ මේ මල්ලි අපේ ගෙදර එන්ඩකෝ, ඔයාට අපේ ගෙදර එක්කෙනා මර විදියට ෆිට් වෙනවා
      මම ok , අපි ෆුන් කරමුකෝ, ගමම දන්නවා ඒක.

      මට වාසියක් නම් මම ඕනෑම කුපාඩි, වාසල් වැඩක් කරනවා

  2. Sahana says:

    බබා උක්කුං ……😝😝

  3. kamal says:

    පවු බන් මේ රටේ ඉන්න මී හරක් ටික.

  4. Gamunu says:

    This guy is a pathological liar and a con artist. Most of his work in the past have been shady and he survived because he was protected by his clan. He is in trouble now and will do any underhand task to get out.

  5. බන්ඩා says:

    දැක්මක් නැති ප්ලෑනක් නැති පොහොර වැඩේ ආණ්ඩුව අනාගෙන.

  6. Gamunu says:

    In my opinion he destroyed MR’s regime and left The country. Until then people thought he was an intelligent man with economic knowhow , he was proved wrong and GR too appointed him to the most important ministry. Now he too will have to reap what he has sawn. There is no way back to Rajapaksas after this.

  7. බන්ඩා says:

    දැක්මක් නැති ප්ලෑනක් නැති පොහොර වැඩේ ආණ්ඩුව හත් පොලේ ගාගෙන. දැන් කොම්පොස්ට් හදන උනුත් හාන්සිය්.

  8. ඇමරිකන් ඒජන්තයෙක් වෙලා, රටේ සම්පත් ඇමරිකන් සතුරන්ට හොර රහසේ පාවාදීලා, කොමිස් කාක්කෙක් වෙලා, රටට, ජාතියට ද්‍රෝහිකම් කරකර , ජඩ දේශපාලුවෙක් වෙලා මොකටද බොල.! හොර පාරෙන් පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් ඇමතිකම ඩැහැගෙන ජනතාවාගේ සාපයට ලක් වෙලා මොකටද බොල ? හොර පාරෙන් රාජසබාවට රිංගනවා කියලා කලින් දැන හිටියානම්, 69 ලක්ශයක් චන්දේ දෙන්නේ නෑ..ගෝටාට !

    • සාමා says:

      මුකුත් කියන්න එපා පවු. මොල හතකින් එන සන්නිවේදන තෝරා බේරා ගන්න ඕනෙ මනුස්සයෙක්නෙ.

  9. Modaya says:

    වාසනාව අවශ්‍ය ඔබතුමාට නෙවෙයි. රටේ එදා දවස ගෙවා ගන්න බැරුව දුක් විඳින ජනතාවට. ඔබතුමන්ලා මේ BMW 7 Series වල නැගලා යන්නේ අහිංසක ජනතාව ගෙවන බදු මුදල් වලින්. ශ්‍රී ලංකාව එදා වේල හොයාගන්න බැරි ජනතාව බහුලව ඉන්න රටක් හැබැයි ජනාධිපති ගෝඨාභය යන්නේ range rover එකේ , අගමැති මහින්ද යන්නේ S600 මර්සිඩීස් බෙන්ස් එකේ. ජනතාව විඳින දුක ගැන කිසිම හැඟීමක් නෑ. මෙහෙම උන් තමයි දළදා වහන්සේ වැදලා වාසනාව ප්‍රාර්ථනා කරන්නේ. මේ දේවල් බලාගෙන තවත් ඔබතුමාලට පක්ෂපාතීව කතා කරන මිනිස්සු ඉන්නවානේ . ඒක තමයි මට මට අදහා ගන්නට බැරි. අපේ රටේ ජනතාවට මේ දේ තේරුම් ගන්න බුද්ධිය ධෛර්යය ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා.

  10. sam says:

    හාමුදුරුවනේ දලදා වහන්සේ හංගල තියන්ඩ මේ ගොයිය ඒකත් කාට හරි විකුණල දාල කොමිස් පාරක් ගහගනී.

    • අසරණ අපි. says:

      කිව්වම තමයි තේරුනේ. මුන් ඒකත් විකුණයි ද දන්නේ නැහැ.

Main News