බැසිල්, නිමල්, ජෝන්ගේ නිවසේදි රහස් කතා.. මේ සුදානම සුභ අනාගතයකටද..?

March 13, 2017 at 9:20 am | lanka C news
බැසිල්, නිමල්, ජෝන්ගේ නිවසේදි රහස් කතා.. මේ සුදානම සුභ අනාගතයකටද..?

ඊයේ රාත්‍රියේ පැල්මඩුල්ලේ කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ නිවසට බැසිල් රාජපක්ෂ පැමිණියේ අමාත්‍යවරයාගේ නැන්දම්මාගේ අවමඟුලට අවසන් ගෞරවය දැක්වීමටයි. බැසිල් රාජපක්ෂ එහි එන වග පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා සහ ජානක වක්කුබුර මෙන්ම හිටපු අමාත්‍යවරියක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය දැනගෙන සිටි අතර ඔහුන් ඒ වනවිටත් ජෝන් සෙනෙවිරත්න මහතාගේ නිවසට පැමිණ සිටිය හ.

ප්‍රදේශයේ විශාල පිරිසක් එම මන්ත්‍රීවරුන් සමඟ එහි රොක් වී සිට අවස්ථාවක හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි පැමිණ අමාත්‍යවරයාගේ නැන්දම්මාගේ දේහයට අවසන් ගෞරවය දැක් වුහ. එම අවස්ථාවේදිම ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා ද අවමගුල පැවති අමාත්‍යවරයාගේ නිවසට පැමිණ දේහයට ගෞරවය දැක්වීමෙන් අනතුරුව ටික වේලාවක් බැසිල් නිමල් සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන් තිදෙනා පමණක් වෙනමම සාකච්ඡා කල අතර ඒ වනවිට එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පලාත් සභා හා පලාත් පාලන නියෝජිතයින් එම ස්ථානයෙන් ඉවත්ව සිටියහ.

ඉතා කුලුපගව සාකච්ඡාවේ යෙදි සිටි පැරණි කැබිනට් සගයින් තිදෙනා සාකච්ඡා කල කිසිවක් අවට සිටි කිසිවකුටත් ඇහුම්කන් දීමට නොහැකි වූ අතර ඉතා සමීපව කතා කලේ රටේ දේශපාලන අනාගතය ගැන බව සැමට තේරුම් ගියේ ඒ වනවිටත් අමාත්‍යවරයාගේ නිවසේ රැදි සිටි නාමල් රාජපක්ෂ හෝ වෙනත් කිසිම මන්ත්‍රීවරයෙකු එම සාකච්ඡාව කරන ස්ථානයේ රැදි නොසිටිමෙනි.

0 views

23 Comments to “බැසිල්, නිමල්, ජෝන්ගේ නිවසේදි රහස් කතා.. මේ සුදානම සුභ අනාගතයකටද..?”

  1. Chapa says:

    I think it not be a talk on politics and may be personal issues.

    • sisira says:

      Bloody disgraced to have political discussions with a A Class rouge like Basil. That shows the bankruptcy of the past cabinet members.

      • DrJayawikrama says:

        Every Powerful Political Character Get More Criticisms rather than the appreciation, Don’t Worry Basil, Country Need Your Service.

        • kate says:

          Definitely. We know the big service done by you for development of this country. President MR gave you the opportunity. But you were the person who carried out every development work in the field.

      • සමරජීව says:

        ඵල ඇති රුකටයි ගල් ගහන්නේ, ඔහොම යන් සර්. ඇයි තොපි සිරිකොත පඩි අරන් ක්මෙන්ට්ස් ගහන ඈයන්ට අප්සට් ද?

      • Saleemdeen says:

        Hey, Sisira Don’t talk nonsense, Why You keep silence on your friend Ranil”s Bond Scam.

    • jayadewa says:

      රාජපක්ෂවරු හැමදාම පක්ෂ බේදයෙන් තොරව කාගේ හෝ කරදරයක් වූ අවස්ථාවක එතනට සිටීම එතුමන්ලා ගේ උතුම් ගති ගුණයක්. ,

    • සුවාරිස් says:

      චම්පා ඇයි උඹට දුක ද? උඹල දැන් රනිල්ට ද කඩේ යන්නේ.?

    • පොදු මිනිහා says:

      බැසිල් ඇමතිතුමා මේ අවස්ථාවාදින්ට නම් අහුවෙන්න එපා. මුන් මහින්ද ජනාධිපතිතුමාගේ නම විකුණා පාර්ලිමේන්තුවට ගිහින් රනිල් ගේ ඔඩොක්කුවේ වාඩි වුනා.

    • හම්බන්තොට එදිරිවීර says:

      රනිල් විගහට එලවා දමන්න, නැත්නම් මූ ඔක්කෝම විකුණාගෙන කනවා. හම්බන්තොට නම් වික්කොත් ඒක ඔය ඇමතිකම් දරන ඈයොන්ටත් හෙන හත ගහනවා.

  2. Fernandez says:

    Mun jaathiwaadin, deshadrohin. mekama athi munwa athadanguwata ganna. Jesus with you Ranil.

  3. සෙනසුරා says:

    2015 අගෝස්තු 18වෙනිද සිංහලයගෙ බලය ආප්පයාගේ පූර්න ආශීර්වාදයෙන් කුමන්ත්‍රණකාරීව රනිල්ට පාවාදුන් ජාතිද්‍රෝහීන් එක්ක මොන සුභ අනාගතද?

  4. කුඩු ජෝන්වත් සූකර සිරිපාලවත්,බෑසිල්වත් නෑවත පාර්ලිමේන්තු නොවෑයිය යුතුයි.

    • රජින්ද says:

      100000000000% agree..!!

      • රාහු. නොහොත් රජින්ද ගේ අම්මා says:

        මගේ චුටි පුතාගේ තියෙන සුවකළ නොහැකි ලෙඩක් තමා, එයාගෙම කොමෙන්ට් එකට එයාම රෙප්ලයි ගහ ගැනීම.

    • සිරි says:

      ඇයි මල්ලි උඹලාට ඊර්ෂ්‍යා ද?

  5. LION says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  6. Vairapla says:

    Okkotoma Kalin Munge Anagthe Subakaraganna puluwan
    Mokada Set wela inne Hondama Gahum Kerumekuta …

  7. aniwa says:

    Just imagine how much public money robbed between these three crooks ! Innocent ( but very stupid) people still love them support them and vote them.

    • Paala says:

      Aniwa, It is high time to reveal how much public money that they robbed. Please do it. Then the people will against them by stopping love and they will hate them. Probably still these people do not know about the amount of it.

    • Old Man says:

      how is rail wikramasinghe? he is the king of corruptions in Sri Lankan history.

  8. Xman says:

    Talk with Basil, no good future!!!

  9. bombili says:

    They were dealing in Viagra !

Main News