බැසිල් නොනවත්වා බියගම ෆැක්ටරියේ සල්ලි අච්චු ගහනවා…- මෛත‍්‍රී

January 6, 2022 at 10:00 am | lanka C news
බැසිල් නොනවත්වා බියගම ෆැක්ටරියේ සල්ලි අච්චු ගහනවා…- මෛත‍්‍රී

අද වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බියගම කර්මාන්ත ශාලාවේ නො නවත්වා මුදල් අච්චු ගසමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රුපියල් ඇති තරම් මුද්‍රණය කළ හැකි වුවද ඩොලර් එසේ මුද්‍රණය කළ නොහැකි බව ඔහු පැවසීය.

අද වන විට ආර්ථික අර්බුදය මූලික කරගෙන තවත් අර්බුද ගණනාවකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවද හෙතෙම සදහන් කලේය.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වත්මන් රජයේ නිසි කළමනාකරණයක් නොමැතිකම බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

58,028 views

25 Comments to “බැසිල් නොනවත්වා බියගම ෆැක්ටරියේ සල්ලි අච්චු ගහනවා…- මෛත‍්‍රී”

  1. Strong baiyas says:

    Basil has changed his residence to Biyagama. As a result today the price of rice has gone up by 10-15%

  2. wijesena says:

    minissunta mongal naha siraa aiyee… UMBALA thamai rata gillala giyee RANIL aiyath ekka..
    AI BANKU mankolle amathaka wagee kiyawanne nathiwa HITU….
    CORONA THIBUNE OYAAGE KAALE NAM MINISSU MARILA WELAHATA… MUKUTHMA NATHUWA APEE JANADIPATHI THUMAA RATA WASIYAN BALAA GATHTHE… SAMUPAKAARE SALES BOY KANNADIYEN KAALAKANNI MOONA BALANNA…

  3. On The Spot says:

    අංක 1.සිරිසේන මහත්තයව අපි බලයට ගෙනාපුවම අපිටම ගැහැව්ව​.
    අංක 2.අපෙන් ගිහින් පොහොට්ටුවට එකතු වෙලා දැන් පොහොට්ටුවට ගහනව​.
    අංක 3.ඊළඟට එයා එයාටම ගහ ගන්නව​.
    මෙහෙම කියන්නෙ අපි නෙමෙයි,රනිල් වික්‍රමසිංහ මහත්තය​!!!!!!!!!!

Leave a Comment

Main News