බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම්..- කැටගොඩ

November 21, 2020 at 3:00 pm | lanka C news
බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම්..- කැටගොඩ

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම අවශ්‍යම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවට පැමිණෙන දිනයන් බැසිල් රාජපක්ෂ මහතා තවම පැවසුවේ නැති බවද පවසයි.

එම තීන්දුව ඇත්තේ ඔහු අතේ බවත් එම තීන්දුව ගන්නා දිනයට තමන්ටද තීන්දුවක් ගන්න වන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

පක්ෂය වගේම ආණ්ඩුවද ඉදිරියට ගෙන යන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මහතාට බවත් එනිසා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවත් පැවසූ කැටගොඩ මහතා ඒ සඳහා ඉඩ ලබා දීමට සැදී පැහැදී සිටින බවද කියා සිටියේය.

26,455 views

23 Comments to “බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම්..- කැටගොඩ”

  1. S.Vitharana says:

    Cobra ඔබට තුනුරුවන් සරණයි. ඕව කිවුවට කමක් නැහැ. පරාස්සම් වෙයන්. මුගටියා එලියේ.

  2. Donal trum says:

    uw ithin ubata ekata MALWANE HOUSE eka thegi dewi pal hora heththa

  3. Kkp says:

    මුන් කියන ගොන් කතාවලට දැන් මිනිස්සු කමෙන්ට් දාන්නෙත් නැහැ.

  4. Ruhdtug says:

    Hooooooooooooo! Api chande dunne gota nisa! Api seka karapu widiyata hebai samahara dewal kuruwal wegena yanawa..

  5. කමල් says:

    මෙයාව පාර්ලිමේන්තුවට දැම්මෙ බැසිල් වෙනුවට. බැසිල් එද්දි මෙයා යන්න ඕන තමයි. පත්කල මන්ත්‍රි….හි හි..

  6. Mtmmanvar says:

    Mr ketagoda feel ekata koty keeyada?

  7. ගමේ වෙදා says:

    අයවැයෙන් 10% ක් කපාහරින්න වෙයි

  8. Kk says:

    E keyanne..chanden parliament apu ayagen wedak nedda 🤔

  9. මර්තේනිස් අයියා says:

    මුන්ට කියන්න වෙන්නේ දේශපාලන යාචකයෝ කියලද ගණිකාවො කියලද

  10. කොරන ඵ්වයේ දිග පලල පේනවනේ ...! says:

    රිෂාඩ් ලගින්ම තියාගනිල්ල ඵතකොට තමයි සැපඅඅඅඅඅ..
    තොපිත් ඵක්ක ඉන්න තම්බ්න්ගෙ මුනකට හෙදට මතකතියාගනිල්ල..
    නොහිතන වෙලාවක තම්බියෙක් ඵනව අරගෙන යන්න දිවියලෝකෙටඅඅඅඅඅ..
    අපිත් අහන්නම් ළුතකොට දැන් සැපදඅඅඅඅඅ……!

Leave a Comment

Main News