බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම්..- කැටගොඩ

November 21, 2020 at 3:00 pm | lanka C news
බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම්..- කැටගොඩ

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම අවශ්‍යම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවට පැමිණෙන දිනයන් බැසිල් රාජපක්ෂ මහතා තවම පැවසුවේ නැති බවද පවසයි.

එම තීන්දුව ඇත්තේ ඔහු අතේ බවත් එම තීන්දුව ගන්නා දිනයට තමන්ටද තීන්දුවක් ගන්න වන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

පක්ෂය වගේම ආණ්ඩුවද ඉදිරියට ගෙන යන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මහතාට බවත් එනිසා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවත් පැවසූ කැටගොඩ මහතා ඒ සඳහා ඉඩ ලබා දීමට සැදී පැහැදී සිටින බවද කියා සිටියේය.

26,553 views

23 Comments to “බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම්..- කැටගොඩ”

  1. Diyasen says:

    Ela kollek!

  2. Mahasen says:

    Supiri buwek

  3. Jayasen says:

    Jayantha Ketagoda mahathaneni. Obata jathiye pranamaya. Maru kollekne oya. Patta pata pata ah

    • හැකහැක says:

      ඇයි දැන් වැඩ කරන විරුවාට මොකද ව‌ෙලා තිය‌ෙන්නේ ??? එයා එක්ස්පයර්ද ?

  4. cobra says:

    මොහු කියන අන්දමට පාර්ලිමේන්තුවේ ඉන්නේ පක්ෂය වගේම ආණ්ඩුවද ඉදිරියට ගෙන යන්න බැසිල් නැතුව බැරි , දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ ගොන්නු ද?අපරාදේ ජනතාව මෙවැනි ගොන් රැලක් පත් කලේ ..මහජන ජන්දයෙන් බැසිල් ව ජනතාව පාර්ලිමේන්තුවට පත් කලේ නැහැ ..පාර්ලිමේන්තුව ගෙනයාමට බැසිල් නැතුව බැරි නම් කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යන්න ..රට ජාතියට අහිතකර පුද්ගලයෙක් අපේ රටේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නැත
    අවස්ථාවාදී දේශපාලකයින් අපේ රටට අවශ්‍ය නැත

    • Garadiya says:

      Badilwa path karanna basil chande illuwada yako? Danuth basilta parliament enna uwamanawak na. Anith kinissu thama enna kiyanne. Basil kiyanne waddek. Ubala wage pol kola hipatuwanta ewa theren na

  5. හැකහැක says:

    ඇයි දැන් වැඩ කරන විරුවාට මොකද ව‌ෙලා තිය‌ෙන්නේ ??? එයා එක්ස්පයර්ද ?

  6. මෙයාගේ සම්පූර්ණ නම මෙසේ විය යුතුයි.ව්‍යාජ මහජනසේවකයාගේ ජයන්ත කැටගොඩ.(ඩමිය)

  7. Sirimal says:

    Kuttiya kochara llokuda danne naha

  8. Saradiel says:

    එක රටක් එක පුරවැසිබාවයක් නම් පමණයි. ජනාදිපති තුමා අනුගමනය කල යුතුය.

  9. Sanka says:

    ආණ්ඩුවේ අවසානය ලියන්නෙත් බැසිල්ම තමයි…..

  10. කළු-තර says:

    ඒකට තමය් තමුන්නහෙව ජාතික ලය්ස්තුවෙන් දැම්මෙ…
    නැතුව පොරක් නිසා නෙවෙය් .

Leave a Comment

Main News