බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි…

June 29, 2021 at 2:10 pm | lanka C news
බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි…

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා දරන අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට උත්සාහ කරනු ඇතැයි පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

2025 ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් වීමට බැසිල් රාජපක්ෂ මහතාගේ උත්සාහයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

සැබැවින්ම රටට ආදරේ නම් ඒ මහතාට ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට නොහැකි මන්දැයි එහිමියෝ ප්‍රශ්න කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

41,812 views

22 Comments to “බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි…”

  1. අවජාතක පොහොට්ටු මන්ත්‍රීලා says:

    බැ-සිල් ඇතුළු රාජපක්ෂ නඩයම හිතාගෙන ඉන්නේ අවජාතක පොහොට්ටු මන්ත්‍රීලා වගේම අනෙක් ඔක්කොම මෝඩ ජනතාව කියලා. උන් එක එක ගොන් වැඩ ගොන් කතා මේ දවස්වල ජනගත කරන්න යනවා. මුලදී මුට්ටිය, වර්ණපාල තියරිය වගේ දේවල් පාවිච්චි කරනවා. අපිත් පහුගිය වාර 2-3 දීම රාජපක්ෂලාට චන්දය දුන්නා . ඒ වෙනුවෙන් තියෙන්නේ පුදුම කලකිරීමක්.

  2. විස්වා විශ්වාසනීයයි says:

    හැබැයි බැසිල් ඉල්ලුවොත් නම් උඩින්ම දිනනවා. මතකනේ ගම්පහ තියපු වාර්ථාව. 89 ලක්ෂයක් ගනී මායේ හිතේ.

    • Jagath says:

      ඔව් ඔව්. වහල්ලු වැඩියි. නමුත් අඩුවෙයි ඉස්සරහ ට.

  3. කංචන says:

    ඇයි ඇමරිකන්කාරයෙක් අපේ ජනාධිපති උනාම මක්කැයි වෙන්නේ? අමුතු දෙයක් වෙයිද? කවුරුත් එකයි

  4. Kaduwela Silva says:

    මටත් තියෙන ප්‍රශ්ණය තමයි හාමුදුරුවනේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමට බැරි මිනිහා ලංකාවට සෙතක් කරයිද.මෙයාව ගේන්න දගලන සුකිරි බටිල් මංත්‍රිලා කියන්න තියෙන්නෙ ඊලග චන්දෙදි බලාගමු කියලයි.

  5. දුප්පත් ලංකා​ව says:

    දේශපාලුවො කවද්ද රටට ආදරය කලේ හාමුදුරුවනේ. සිංහලයාත් බුදු සසුන බේර ගන්නවා කිය කිය දේශය පාළු කල එක තමයි ඔවුන් කලේ.

  6. ආබාධිත ජන පවුර says:

    අපි පඩ දාගෙන මේ රටේ ආබාධිත ජනතාව වෙනුවෙන් කොමෙන්ට්ස් කොටනවා . මේකේ කොමෙන්ට් කරන එක කාලකන්නියෙකුට වත් මේ රටේ 8.7% වන ආබාධිත ජනතාව ගැන අබ මල් රේණුවක හැන්ගීමක් නෑ. මේ රටේ දේශපාලනයට වත්, වියත්තුන්ට වත් ජනතාවට වත් ආබාධිත ජනතාව ගැන හැන්ගීමක් නෑ බොලව්.

  7. ගිජුලිහිණි සංදේශය says:

    දනා නොම දන්නේ – රට කෙරුම නව පන්නේ
    උනා සළු දෙන්නේ – තවෙකෙකු පැළඳ ගන්නේ
    විනාසෙට යන්නේ – රටමය බොලන්නේ
    ගොනා වණ ගින්නේ – කපුටා මස් ගින්නේ

  8. Ajith says:

    One guy gave up his US citizenship and became the president and will not contest again. BR will never win and the Rajapaksa era will end in 2024. Namal becoming the PM or President will only be a dream.

  9. John says:

    මහින්දගේ අගමැති දූරය ගැනීමට බැසිල් එනවානම් මුලු රටම සතුටු වෙනවා. බැසිල් නොවේ කාට හෝ අගමැති තනතුර ලබාදී එහි වෙනසක් කලයුතු බවයි රටම කියන්නේ. එවිට ජනාධිපති තුමාට නිසිලෙස තම කටයුතු කරගෙන යාහැකියි .

  10. Ten percent says:

    Me manussaya O.L wath passda sure 10% gewala hora sahathikaya. Rata mungeda
    cancerr. Hedewaaaaas

Main News