බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි…

June 29, 2021 at 2:10 pm | lanka C news
බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි…

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා දරන අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට උත්සාහ කරනු ඇතැයි පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

2025 ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් වීමට බැසිල් රාජපක්ෂ මහතාගේ උත්සාහයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

සැබැවින්ම රටට ආදරේ නම් ඒ මහතාට ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට නොහැකි මන්දැයි එහිමියෝ ප්‍රශ්න කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

41,677 views

22 Comments to “බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි…”

  1. 🤣🤣🤣🤬 says:

    පිනටම කන්න ඕනි නිසාම මම
    දා ගතිමි සතුටින් ඇඳ චීවර මම
    පසුව වී – 8 වාහනයක් ආස මම
    හිතුවා මෙවැනි බණ කියනු මම

  2. polgahawela says:

    UBALAGE ආණ්ඩුවනේ දැන් සැපද

  3. සවි අරික්කාල says:

    අපේ අනාගත ජනපති. අත උඩඩීන්ම දීදීනනවා 2225 දී.

  4. ගරසරප says:

    සිංහල චන්ද

  5. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කුඩු සල්ලිවලට කුඩ්ඩෙක් වෙනුවෙන් පෙනී හිටපු මේ ගනයට බැසිල් වෙනුවෙන් පෙනී ඉන්න බැරි ඇයි? බැසිල් සල්ලි දෙන්නෙ නැද්ද?

  6. Jaya says:

    මැඩිල්ලෝ කවදද ඛුදු බන දේශනා කරන්නේ ?

  7. Sun says:

    He is familiar with dirty techniques of money handling. So what can we expect from him.

  8. සාලිය කූමරු රජකම කෙලතැම්බක් වගේ ව්සිකලා අශෝක මාලාව වෙනූවෙන් says:

    අම්මප නරකද පපූවට අතතියල කන්නාඩියක් ඉස්සරහ ඉදන්ම ආදරය කොයි නෝකටද කියල හිතල බලල තීරණය කලොත්. අල්ලපූ ගෙදර මාටියගෙ නෝනද ගෙදර ඉන්න දරූවන්ගෙ අම්මප කියල. දෙකම අල්ලන් තලා ගන්නවට වඩා.

  9. Jagath says:

    ලංකාවම විකුනයි වගේ

  10. හාමුදුරුවනේ නොදන්නා දේශපාලනය නො කරන්න . ගිහියන්ට ගිහියන්ගේ ප්‍රශ්න විසදා ගන්න ඉඩ දෙන්න .

Main News