බැසිල්-ප‍්‍රසන්න එජාප ලොක්කෙක් හමුවුනා..- සතිපතා රනිල් හමුවන අමරවීර කියයි..

February 6, 2018 at 4:40 pm | lanka C news
බැසිල්-ප‍්‍රසන්න එජාප ලොක්කෙක් හමුවුනා..- සතිපතා රනිල් හමුවන අමරවීර කියයි..

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා බොරැල්ල ප්‍රදේශයේදී පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු හමු වී සාකච්චා කලේ යයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ ඉදිරියේදී ඒ පිලිබද තොරතුරු හෙලි කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රසන්න රණතුංගද එජාපයේ ප්‍රබලයෙකු හමුවී සාකච්ඡා කර ඇතැයි කී ඇමතිවරයා ඒ සියල්ල ගැන තොරතුරු තමන් සතුව ඇතැයිද අභියෝග කලහොත් ඒවා හෙලි කරන්නට සූදානම් යයිද ඔහු කීය.

කෙසේ වෙතත් ඇමති අමරවීර ඇතුළු සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් සෑම සතියකටම වරක් කැබිනට් මණ්ඩලයේදී අගමැතිවරයා මුණ ගැසෙයි. රට සම්බන්ධයෙන් වන සියළු තීන්දු තීරණ එහිදී ගැනෙයි.

44 views

12 Comments to “බැසිල්-ප‍්‍රසන්න එජාප ලොක්කෙක් හමුවුනා..- සතිපතා රනිල් හමුවන අමරවීර කියයි..”

  1. indunil says:

    kabinat ekaedi hamuwennae kaawada…….?

Main News