බැසිල්-ප්රසන්න දෙන්නම කසාද බැදල ඉන්නේ විදේශ බලවේග..- ඌවේ මහ ඇමතිගෙන් බඩ කොරවෙන කතාවක්..
November 5, 2017 at 12:12 am | lanka C news
බැසිල් රාජපක්ෂ හා ප්රසන්න රණතුංග දෙදෙනාම විවාහ වී සිටින්නේ ඉන්දියානු ජාතික කාන්තාවන් සමග බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.
එනිසා මේ රට මෙහෙයවන්නේ ඉන්දියාවට හා රෝ සංවිධානයට උවමනා පරිදි බවත් මහ ඇමතිවරයා සදහන් කරයි.
ඉන්දියාවට උවමනා මේ රට අස්ථාවර කරන්න බවත් මේව කරන්නේ විදේශ බලවේග බවත් ඔහු වැඩු දුරටත් පවසයි.
බදුල්ලේදී පැවති උත්සව සභාවකදී ඔහු මෙම අදහස් පල කලේය.
මහ ඇමතිවරයා නොදන්නේ වුවද බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද දෙහිවල උපන් පදිංචිකාරියක් වන පුෂ්පා රාජපක්ෂයි.
ප්රසන්න රණතුංග මහතාගේ බිරිද වන මොරින් ස්යෙලා දමිල කාන්තාවක් වුවත් ඇය මරදානේ උපන් පදිංචිකාරියකි.
වීඩියෝව මෙතනින්
බලන්න මොන තරම් ෂංඉඳියාත්මික ප්රකාසයක්ද කියල!
මේ වගෙ හනුමල නම දෙනෙකුට බලය බෙදල දීපුවම ෂංඉඳියාව කොහොම නැගල යයිද?
මෙවැනි බූරු ,කොටළු,එළ මී ගවයින් දක්කාගෙන ජනාධිපතිවරයා නිතර මුමුණන සංහිඳියාවට යා හැකිද?ලෝකයම දන්නා අපේ ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් විවාහ වූවේ ඉන්දියානු කාන්තාවක් සමග.මේ මී ගවයින්ට අනුව මුරලිදරන් රෝ ඔත්තු සේවයේ විය හැකිය.අපේ රාජ වංශයේ රජවරුන් ඉන්දියාවෙන් විවාහ කර ගත්හ. මෙවන් කොටළුවන් එදා උන්නා නම් උල තබා මරනු නියතය.ඌව පළාත්වාසීනි,පුරන් කුඹුරු හාන්නට මේ මී ගවයා යොද ගනිව්.
WELL SAID…..!!! “SADHARANA SOBITHA…!”
Train wala kadala wikunapu ewun maha amathila unama oyta wada monawa balaporoththu wennada.
ආ….. maradaaneda…..
ඇත්ත කථාව.
ද්විත්ව පුරවැසිභාවය තියෙන එවුන්ට මේ රට නැති වුනාට වෙන රටවල් තියෙනව.
ප්රසන්නටත් ඕන මේ රට ගොඩනගන්න නෙමෙයි. ශ්රීලනිප විනාශ කරල තමන්ට ඕන විදියට වෙන පක්ෂයක් හදාගෙන බලය පෙන්වන්න. මුන්ට ආණ්ඩුවක් දුන්නොත් මුන් රජ වෙනව මිසක් රටේ ජනතාවට කිසිම සෙතක් නෑ.
මොකා ආවත් පොඩි මිනිහට තමයි කෙලවෙන්නෙ.
“උඹලට රටක් ඇතේ – අපට රටක් නැතේ”