බැසිල්-මංගල තරු හෝටලයකදී හමුවේ..
February 21, 2021 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් සිදුවී තිබේ.
මෙම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ය.
එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී මෙන් මංගල සමරවීර මහතා හමුවී ඇත.
එහිදී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක කෙටි වේලාවක් නිතරව ඇති අතර එහිදී සාකච්ඡා වූ කාරණා මොනවාදැයි වාර්තා නොවෙයි.
මන්ගලයාට තරුන ගැටයෙක් හමුවුනානම් වෙනම දෙයක් , බැසිලයා යකෝ නාකි මනුශ්යෙක්
පොහොට්ටුවෙන් විමලේ එලවලා මංගලව අරගන්න හැටි තමා කතා කලේ.
ඔයාට කිව්වෙ අපෙ නායක සහෝදරයාද? අත කරකවලා, ඇස් දෙක ලොකු කරලා බිත්තරයක් දානවා වගේ දඟලලද කිව්වෙ? එහෙනම් ඇත්තම තමයි 😁
ඕක අලුත් දෙයක් නෙවෙයි මුං හැමදාම කථා වෙලා තමා හැමදේම කරන්නේ.
මෙගොල්ලො ඔක්කොම යාළුවො මල්ලි..
Mangalayata ahuunoth basiluth ivarai
මොංගලයා කොහෙද බැසිල්ව තම්බන්නෙ
නඩු හබ වලින් බේරා ගත්තා ට thanks කරන්න ඇති .
How to escape from human rights advise by mangala.
Both are morons. Be careful. These politicians only work for their well being and not for the poor of this country. They must be laughing together how stupid the people of this country is. You can fool them as you want.
2024 දි සිහින ජනාධිපති. පවු අප්පා.
Basil Rajapakse of Dual citizens of USA and Sri Lanka of that family members of Rajpakes clan. he wanted be next president of SL!@ BY $$$ …..?