බැසිල්-මංගල තරු හෝටලයකදී හමුවේ..
February 21, 2021 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් සිදුවී තිබේ.
මෙම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ය.
එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී මෙන් මංගල සමරවීර මහතා හමුවී ඇත.
එහිදී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක කෙටි වේලාවක් නිතරව ඇති අතර එහිදී සාකච්ඡා වූ කාරණා මොනවාදැයි වාර්තා නොවෙයි.
මුන් 69 ලක්ෂය ඔට්ටුවට තියා සූදු කෙලිනවා