බැසිල් යලි වැඩ අරඹයි.. පොහොට්ටු බලමුළු කැදවයි..
June 22, 2022 at 3:20 am | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන මන්ත්රීවරුන් සහ ආසන මට්ටමින් කොළඹට කැඳවීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
එහි පළමු රැස්වීම එළැඹෙන 24 වැනි දා එහි ප්රධාන කාර්යාලය පැවැත්වේ.
ඒ සඳහා කැඳවා ඇත්තේ මහර ආසනයේ පළාත් පාලන මන්ත්රීවරුන් ය.
මේ තක්කඩියන් හිරේ දමන්නේ කවදාද.
මේ පරයා හදන්නේ නැවත කලබල ඇතිකරලා . රට කාල අපිට උපරිම කෙලවල රට පනින්න . මේ පාර මුට ගිනි තයන්නම ඕනේ .එක එකා ඉවත් කරමු
බැසිල් ආයෙම බයියංගෙන් බෝලයක් ඉල්ලගන්න යන්නේ.
බයියෝත් ඉතින් බෝලේ දෙන්න බලාගෙන ඉන්නේ.
100% economy destroyed,50% of people are starving,100% foreign reservoirs disappeared.
Totally the whole nation currently in naked what’s more ???????
Hospital gihin bolay attach karagena came.