බැසිල් රාජපක්‍ෂ රටින් පිටවේ.. ඔහු ඇමරිකාව බලා ගුවනේ..

July 13, 2022 at 10:00 am | lanka C news
බැසිල් රාජපක්‍ෂ රටින් පිටවේ.. ඔහු ඇමරිකාව බලා ගුවනේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් තිබේ.

බීබීසී සේවය වාර්තා කරන්නේ ඔහු ඇමරිකාව බලා ගමන් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ඔහු ඇමරිකාව බලා ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණය ද එල්ල වූ විරෝධය මත ඔහු ආපසු හැරී ගොස් ඇත.

141,435 views

30 Comments to “බැසිල් රාජපක්‍ෂ රටින් පිටවේ.. ඔහු ඇමරිකාව බලා ගුවනේ..”

  1. Gorilla says:

    සජිත් ප්‍රේමදාස, ජනාධිපතියාටත් ඔහුගේ පව්ලමත් විනාශවීයන ලෙසට කොඩිවිනයක් කරතිබෙනබව පෙනේ.

  2. Ranjanee says:

    අනේ අපේ රත්තරං සර්…සර් නැතුව අපිට ඉර පායන්නෙ නෑ…අපිට කන්න බෑ…අපිට බඩගිණි නෑ..කොටින්ම මට නම් ජීවිතයක් නෑ…සර් ඉල්ලුවා නම් වකුගඩු දෙකම උනත් ගලවලා දෙන්න සූදානම් කෙල්ලෙක් මම…අපේ කාලකන්නි අරගල කාරයන්ට සර්ගෙ අගය වැටහුනේ නෑ…සර් නැත්තං කෝවිඩ් ආපු වෙලාවෙ අපි ඔක්කොම මැරෙනවා…තෙල් ගේන්න තිබුන සල්ලි එන්නත් ගේන්න වියදම් වෙච්ච බව තේරුම් ගන්නවත් උන්ට මොලයක් නෑ…සර්ට දෙවි පිහිටයි ආරක්ෂාවයි..

  3. Nimal says:

    තොට හෙන ගහපන් පර බලා

Main News