බැසිල් රාජපක්‍ෂ අගමැති ධුරයට..?

January 3, 2022 at 9:20 am | lanka C news
බැසිල් රාජපක්‍ෂ අගමැති ධුරයට..?

ශ්‍රී ලංකාවේ නව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

වසර මුලදී ‍ප‍්‍රධාන පෙළේ කැබිනට් සංශෝධනයක් සිදු කරනු ඇති අතර අඩුම තරමින් අමාත්‍යංශ හයක්වත් මෙසේ සංශෝධන වනු ඇති බවද එම පුවත වාර්තා කර ඇත.

ඇතැම් රාජ්‍ය අමාත්‍යංශවලට වැඩි වගකීම පැවරෙණු ඇති අතර ඒවා යටතේ පවතින ආයතන හා විෂයයන් වෙනස් වනු ඇත.

ජනාධිපති ලේකම්වරයා ඇතුළු පරිපාලන ප‍්‍රධානීන් විශාල පිරිසක්ද මේ සමග වෙනස් කිරීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කරයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු ලෙස පත් කිරීමට යෝජනා වී ඇතැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ තමන් අගමැති ධූරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බවයි.

මෙරට ඇති අදහස් පළ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කරමින් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවද ඔහු සඳහන් කර තිබේ.

211,698 views

23 Comments to “බැසිල් රාජපක්‍ෂ අගමැති ධුරයට..?”

  1. iceberg slim says:

    මොළ හතාණෙනි !!! ….කන්න එන්න … සව්භාග්යේ කෝම්පිට්ටු ඉදිලා ඇත ……:)-

  2. kepuwant Pohottuwa says:

    Excellent We can eat milk rice on the road

  3. sunimal says:

    මහජන චන්දයෙන් ආපු නැති කෙනකුට මේ තනතුර නොදිය යුතුය.

  4. John the baptice says:

    2015 පැනල ගියා 2024 පැනලා යනවා සිකුරුයි.

  5. Roshani says:

    JVP totally destroyed our education… We hate them ….

    • Saradiel says:

      බැසිල් ද්විත්ව පුරවැසියෙක් ..ඔහු මහජන ජන්දෙන් පත් වූ පුද්ගලයෙක් නොවේ ..මුදල් ඇමති ධුරය දීමත් නීති විරෝධියි ..එවැනි පුද්ගලයෙක් කෙසේද අපේ රටේ අගමැති ධුරයට සුදුසු වන්නේ ..බැසිල් ට අගමැතිකම නොදියයුතුයි ..එයට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පළකරමු ..එසේ කල හොත් මුළු රටේම ජනතාව එයට විරුද්ධව පෙළගැසිය යුතුයි .මේ රට .කුරහන් සාටක පවුලේ බුදලය නොවේ ..බැසිල් විශ්වාස කළහැකි පුද්ගලයෙක් නොවේ

  6. T.DHARMARATHNAsss says:

    Kavuru avath ochcharai. apita ABASARANAI.

  7. බැ සිල පුකේහිළ අර්ථයෙන්ම හිස්,.. බෑ.. සිල!,.! says:

    ඉන්දීයාව ඉදිරියේ රෙද්දේ මළපහ කරගන්නා පාහර දූෂිත මරා පන්නා දැමිය යුතුයි! ,කොටි ත්‍රස්‌තවාදය පෝෂනය කරනා ලද ඉන්දිය ඔත්තුසේවාවන්ගේ ගොදුර මුග්ධ යා දූතයා, නීලකාස හොරා මරා ඇතුළු අමුවෙන් හොරා කන බෑසිළ වහාම පන්නා දමනු! නොමැතිනම් මරා, බෑසිළ ඝාතනයකර දමා හෝ වහාම මාත්‍රෲහූමීයේ ස්වාධිපත්‍ය රුකගැනීමට සටන්කරුවන් වහාම පෙරමුණට,. !

  8. ugathkama netha, chanda balaya netha. purawesikama netha. lipyak kiyawaganna beriya, 10% gath modayeki, dollor ekthukara masakata warakwath america gos gnita daruwanta dena ayeki. ela harakeki elawa damamu