බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

July 17, 2021 at 12:02 am | lanka C news
බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකිදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

වීරවංශ මහතා කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේදී මෙසේ මාධ්‍යයට ප්‍රතිචාර දැක්විය.

24,753 views

36 Comments to “බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්”

  1. කපන්න බැරි අත සිඹිමින් උරනව කියන්නේ මේකටයි. says:

    උරමූ.. සිඹිමූ….සමනල්ලූ වගේ. දෙබරු ඹඹරු සමනල්ලූ…පිරිමි…ගැහැණූ ..නපූංසක. ගල්…මල්…හිල්….

  2. ස්වභාව 'ධර්මයට' අනුගතවූ සැමට සම අවස්ථා..! says:

    ”හෙළයන්ගේ මාත්‍රෘභුමියේ පරිපූර්ණ නිදහස අරමුණ කරගන්නාවූ සඨණ හැරැණුකොට කිසිවෙක් සමග බැඳුණු බද්ධ වෙෙරයක් නොමැත…
    හෙළයන්ට අනුගතවන මාත්‍රෘභුමියේ මහා නිදහස් හටණතුළ හදවතින්ම සටන්කරන., ”වංචාකාරයන් පාවාදෙන්නන් නොවන” රට ඡාතිය හෙළබස පාවානොදෙන ස්වභාව ‘ධර්මයට’ අනුගතවූ සැමට සම අවස්ථා..!

Main News