බැසිල් රාජපක්‍ෂ ස්වයං නිරෝධායනයේ..

March 21, 2020 at 10:40 am | lanka C news
බැසිල් රාජපක්‍ෂ ස්වයං නිරෝධායනයේ..

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තා වෙයි.

ඔහු එසේ කටයුතු කරන්නේ තමන්ගේම අදහසක් මත වන අතර බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිරත වන්නේ යයි වාර්තා වෙයි.

ආසන්න දිනවල දී ඔහු විශාල ජන සමූහයක් සමග කටයුතු කළ නිසා මෙසේ ස්වයං නිරෝදායනය වීමට තීරණය කර ඇත.

තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වලක්වා ඇති අතර නියමිත දින ගණන ඔහු මෙසේ ගත කරනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

248 views

30 Comments to “බැසිල් රාජපක්‍ෂ ස්වයං නිරෝධායනයේ..”

  1. Patient says:

    Possibility of a single good effect of the Virus to the nation.

  2. Love nature says:

    සැමදෙනාටම මෙය හොද පාඩමක් කරුණාකර පිළිපදින්න.

  3. මැනේජර් says:

    ඔබතුමාට දවස් 14ක් රස්සාව නොකර ඉන්න බැංකුවේ සල්ලි තියෙනවද?

  4. 77 UNP says:

    නිවැරදියි, ආණ්ඩුවේ හදවත සහ මොළය ශක්තිමත් වෙන්නනම් බොරු වීරයෝ අතහැරලා හොරු, කප්පම්කාරයෝ, කුඩුකාරයෝ, පන්දම් කාරයෝ නොවන අලුත්ම අපේක්‍ෂකයෝ තෝරා යවමු.

  5. jagath says:

    Niwan Suwa Labewa…………….!!!!

  6. Boo says:

    බැංකු හොරැන්ගෙ වහල්ලු ටික නින්දෙන් අවදිවෙලා වගේ අද අමුතුම සතුටක් දක්වන්නේ මෙකෝ මේ?

  7. desabimanaya says:

    ඇත්තටම මෙි මොහොතේ මූමූමූමූ???????? ගැන පුවත් පලකිරීම පොදු මහජනයාට කොතරමි වැත්ද ???????????? තවදුරටත් සිති බැලිම වටි

  8. Cpt Wadiwale says:

    Do random acts of kindness to encourage positivity and happiness of Basil Malli. A random act of kindness is an action deliberately done to boost Basil Malli’s day. Kindness is a fantastic remedy when it comes to mental health of Basil Malli, and being kind to people like Basil Malli can boost his sense of self-worth and happiness of Poottuwa.
    May God Shiva & Vishnu protect our Mother Land.

Main News