බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමතිකමක්..?

August 23, 2020 at 10:10 pm | lanka C news
බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමතිකමක්..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බවත් අන්තර්ජාල මාධ්‍ය ගණනාවක්ම වාර්තා කර ඇත.

ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කල නොහැකි නිසා 19 සංශෝධනය අහෝසි කිරීමෙන් පසු රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු එනු ඇති බවත් ඉන් පසු ඇමති ධුරයක් දරුනු ඇති බවත් එම වාර්තාවල සදහන්ය.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ඒම සඳහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස් වනු ඇතැයිද එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තු පැමිනීමට අවශ්‍ය යයි ඔහු සිතන්නේ නම් වඩා පහසු ක‍්‍රම ඇති බවයි.

විපක්‍ෂය මේ උත්සාහ කරන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමේ වැදගත්කම වෙනත් සාකච්චාවකට ගෙන ගෙන ගොස් බාල්දු කිරීම බවද ඔහු සදහන් කලේය.

106,313 views

19 Comments to “බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමතිකමක්..?”

  1. Nalin says:

    අපේ රටේ පුරවැසියො සියලු දෙනාටම රටේ හැම අයිතිවාසිකමක්ම හිමි වෙනවා. වෙන රටක පුරවැසිකම ගන්න ලැබෙන්නේ විශේෂ සුදුසුකම් සපුරපු අයට විතරයි. හැමෝටම ඒකට සුදුසුකම් නැහැ. එහෙම විශේෂ සුදුසුකම් සපුරපු අපේ රටේ කෙනෙක්ට අපේ රටේ සාමාන්ය පුරවැසියෙක්ට තියෙන අයිතිය වත් නැත්නම් ඒක අසාධාරණයි.

    • Lakmali says:

      යහපාලනෙන් හුඟක් කරුනු ආණ්ඩුක්‍රම ව්යවස්ථාවට ඇතුල් කලේ රාජපක්ෂලා දේශපාලනේට ඒම වළක්වන්න මිස අපේ රටේ යහපතට නෙමෙයි. ද්විත්ව පුරවැසිකමක් අපේ රටේ හැම කෙනෙක්ටම ලේසියෙන් ගන්න බැහැ. අපිට විශේෂ අධ්යාපන හෝ වෘත්තීය සුදුසුකම් තිබෙනවා නම් ලංකාවේ පුරවැසිකමට අමතරව වෙන රටක පුරවැසිකම ලබා ගන්න පුලුවන්. ලංකාවේ ඉපදුනු එවැසි සුවිශේෂ පුද්ගලයෙක්ට මේ රටේ හිඟන්නෙක්ට තියෙන වරප්‍රසාද වත් නැත්නම් ඒක අසාධාරණයි.

      • Justice says:

        ඕනම රටක ද්විත්ව පුරවැසියෙකුට ඒ රටේ අනෙක් පුරවැසියන්ට හිමි සියලු වරප්‍රසාද හිමි වෙනවා. අපේ රටේ ද්විත්ව පුරවැසියෙක්ටත් අපේ රටේ සාමාන්ය පුරවැසියෙකුට හිමි සියලු වරප්‍රසාද හිමි විය යුතුයි

      • සංජිව රත්නප්‍රිය says:

        තමන්ගේ රටට ආදරේ නම් වෙනත් රටවල පුරවැසි බවය ගන්නේ මොකටද ? වෙනත් රට පුරවැසි ගන්න එක ලොකු කමක් නෙමෙයි , දැන් දෙමල සන්ධානේ මන්ත්‍රී වරුන් මේ වරප්‍රසාදයෙන් නොර්වේ , ස්විට්සර්ලන්තයේ ,පුරවැසි බවය අරගනී එකෙන් නොර්වේ පුරවැසියෙක් ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක් පාර්ලිමේන්තුවේ ලංකා පාර්ලිමේන්තුවේ එකෙන් වැඩි බලපෑමක් කරන්න පුළුවන් වෙයි රටට යහපත් එකෙන් වෙන්නේ එතොකොට තොපිලා කට වහගෙන ඉන්න ඕනේ

        • ඩලස් says:

          ලංකාවේ පුරවැසියෙකුට ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි නම් ඇමරිකාවේ උප ජනාධිපතිවරයා දක්වා තරග කල හැකිය, එහෙම ලෝකයේ දැන්වත් ඔය දූපත් මානසිකත්වයෙන් ගොඩ ඇවිත් ලෝකය ගැන අවබෝධයකින් කතා කරපන් ගොන් බිජ්ජා,

        • Lol Kantha says:

          දෙමළ සන්ධානේ උන්ට දැනටත් ද්විත්ව පුරවැසිභාවය තියනවා.. උඹල දැක්කේ නෑ වගේ හිටියට.

          • Alapaluwa says:

            ඉතින් නඩු දාපන්කො මෝඩයා. ගීතගෙ මන්ත්‍රීකම අහෝසි වුනා තෝ දන්නෙ නැද්ද ගොනා?

        • නිමල් says:

          මෝඩ කතා කියන්න එපා. මේක 21 ශත වසර..ගල් යුගය නෙවේ

        • Alapaluwa says:

          ඇත්තටම මේවා මහා ගොන් අමන මරිමැටි මෝල් කථා.බැසිල්ට පාර්ලිමේන්තුවට එන්න අවශ්‍යයනම් අද ඊයේ නොවේ මෙයට ගොඩාක් කලින්ම එන්න තිබුණා නමුත් ඔවුට එය අවශ්‍යය නැහැ මොකද පාර්ලිමේන්තුවට නොගිහින් පිටතින් සිට අවශ්‍යය තැන්වලදී ඒ අවශ්‍යය දේ නියමිතව සංවිදානය කිරීමට ඔහුට තිබෙන හැකියාව මත ඔවු පාර්ලිමේන්තුවට ගියා කියා අලුත්දෙයක් නොවන නිසා.නමුත් මම මෙතැනදී එකදේයකට එකගයි එනම් දිවිත්ව පුරවැසිභාවය තිබෙන කෙනේකුට පාර්ලිමේන්තුවට එන්න බැරිවීම නම් ඒ විදියටම තිබිය යුතුයි.

          • COBRA says:

            දිවිත්ව පුරවැසිභාවය තිබෙන කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න බැරිවීම නම් ඒ විදියටම තිබිය යුතුයි.ලෝකය පුරා සිටින දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට දිවිත්ව පුරවැසිභාවය තිබෙන නිසා ඔවුන් පාර්ලිමේන්තුවට එන්න බැරිවීමට නම් ඒ විදියටම තිබිය යුතුයි.
            එය වෙනස් නොකලයුතුයි

        • pohottu says:

          In Australia no one can hold a parliament position if he/she is a dual citizen. further Dual citizens cant hold important defense Jobs. for parliamentarians it was easy to engage in corruption and escape to the other country without any issues.

    • සයිමා says:

      ගොන් වස්සුනි.. අමතකද තොපිලා අර්ජුන් මහේන්ද්‍රන්ට බැන්න. ඌ මොකෙක්ද.ඌට බනිද්දි බැන්නෙ මේ මයි ලොජික් අමතක කරලද. යකෝ මම හිතන්නෙ මේකෙ කොමෙන්ට් දාන්නෙ මේ ආටිකල් එක ලියන එවුන්මද කොහේද. රටේ සාමාන්‍ය මිනිස්සු මේ වගේ හිතනව කියල මමනම් හිතන්නෙ නෑ. උබලට ඕන ඒව සමාජ ගත කරන්න මේක යොදාගන්නව. සක්කිලි

  2. King says:

    යක්පාලනයේ පුධාන අරමුණ වුයේ රටේ සංවර්ධනය නොව දේශපාලන පලිගැනීම හා රට උගස් කර මුදල් මත යෑපීමයි. අනෙක නම් රාජපක්ෂ භීතිකාවයි. එහි පුධානතමය නම් 19 ගෙන එමයි.

  3. Sam Fernando says:

    What’s happening ? Another member from he same family ? No we did not expect such changes. Losing hopes ( if news true )

  4. ගරසරප says:

    දැන් ඔය නීතිය ගෙනාවේ ගෝටා එන එක වලක්වන්න නේ. ඒ කේස් එක දැන් ඉවරයි . දෙමල සන්දානයෙ මන්ත්‍රීවරුන් ද්විත්ව පුරවැසිභාවය හැංගුවා. එතනම ඒ නීතිය අහෝසියි .
    ඕස්ට්‍රේලියාවේ පහුගිය කාලෙ කීපදෙනෙකුගේ මන්ත්‍රීකම අහිමි උනා ද්විත්ව පුරවැසිභාවය නිසා. ඒවා ඔක්කොම හොයාගත්තෙ මාද්‍ය. ඒ වගෙම ඉන්දියාව සහ චීනෙ සාමාන්‍ය කෙනෙකුට වත් දිවිත්ව පුරවැසිභාවය දෙන්නෙ නෑ. ඒවට හේතු තියනවා .
    රටට ආදරේද නැද්ද කියලනම් පුරවැසිභාවයෙන් හොයන්න බෑ. එහෙනම් මේ රට විනාස කලේ පරම්පරා ගානකින් පුරවැසියො තමා.

  5. monawa unath ek paulakata samastha ratak yata kota, siyaluma BALAYA, WARADANA GANNAWA NAM PAHATH WEDAK. anika kapatikama, bala lobaya, wasthu thanhawa athin mulu lokayema mehema paulak netha me kisiwek O.L walin ihalata igana gath ayada? boru/nambu upadi?????A.L ihalin samathwela, university ekakata ethulwela, wasra 3,4,5 ugath ayada nowe. buddipalaya 100 wadu adu aya neda ratama wahal kandawurak wenna yanawa. mata mokada? api merenawane

  6. Dikman Aiyya says:

    …..HE NEVER ROBED BANKS,….HE SHOULD BE IN THE PARLIAMENT….WHO CAN CREATE A POLITICAL PARTY AND PRODUCE AN EXECUTIVE PRESIDENT AND A 2/3 MAJORITY PARLIAMENT IN JUST 3 YERAS,..LOVETH NAHA LOVI GAHETH NAHA……NO ONE HAS MORE BRAINS THAN HIM

  7. Gini says:

    If you can have a foring central bank governor and let him steal money. This government can have Srilanken born person in the parliament.

  8. NancyTwins says:

    Sad that the common man in SL cannot express views without abuse and filthy name calling. We need to change the education system, no doubt.

Main News