බැසිල් ලෝක විප්ලවයක් කල අයෙක්.. ඔහු පාර්ලිමේන්තු ආ යුතුයි.. ගෝටාභය-මහින්ද-බැසිල් රට සෞභාග්‍ය කරා ගෙනයනවා..
November 5, 2020 at 3:00 pm | lanka C newsබැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් කැමති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පසුබිමත් සමග බිම් මට්ටමේ සිට දැවැන්ත පක්ෂයක් නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පවසයි.
එම පක්ෂය මගින් බැසිල් රාජපක්ෂ මහතා වසර හතරක් තුළ ලෝක විප්ලවයක් කළ බවත් පැවසූ ඔහු ඒ ගරුත්වය ඔහුට නිසි පරිදි ලබා නොදුනහොත් ගුණමකුවන් වන බවද කීය.
ගෝඨාභය මහින්ද බැසිල් සුසංයෝගයෙන් යුක්තව රට සෞභාග්‍යයේ දැක්ම කරා ගෙන යෑමට වත්මන් ආණ්ඩුවට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ කුණ්ඩසාලේදී මාධ්‍යවේදීන් අමතමිනි.
This is the slave mentality of these idiots. You may keep it for yourself, but, please do not display that to the public.
apulanna dana wanduro…… mechchara kalayak gatta padi waradanaalt kala wedaleyisthuwak prasidda karanawada???? pawathina kisim wedak nuwarata kale nethi oba PANUWEK WELA KAMBURANAWA
මොකා ආවත් මෙරට හැදෙන්නේ නැහැ මොකද උන්ට හොරා කන්න පුලුවන් විදිහෙ ක්‍රම හදාගෙන ඉන්නේ මුන් සෙරම එන්නේ රට ගොඩ නගන්න නෙවේ උන් හැදෙන්න
රටේ තවත් ජාතික සම්පතක් වසර 99 බදු දෙයි …විල්පත්තුවේ විනාශය ,හම්බන්තොට වරාය ,කොලබ චීන නගරය ..රටේ ජනතාව තාම නිදි ..මේවා නිදහස් කරගැනීමට උත්සාහ කරපල්ලා
New Political drama new born by SLPP leadership which is back by Aruna & Wruna . It is New classes of origin of SLPP by family banadaism .
රටේ තවත් ජාතික සම්පතක් වසර 99 බදු දෙයි …විල්පත්තුවේ විනාශය ,හම්බන්තොට වරාය ,කොලබ චීන නගරය ..රටේ ජනතාව තාම නිදි ..මේවා නිදහස් කරගැනීමට උත්සාහ කරපල්ලා
ඔව්ව කරන කොට බුදියන් ඉඳල දැන්ද තෝ ඇහැරුනේ
New Political drama new born by SLPP leadership which is back by Aruna & Wruna .
It is New classes of origin of SLPP base on family banadaism .
What a blady “World Revolution” advocated by Basil ??? $$$ !!!. These are good for Political clowns !
Most countries have only few honest politicians..We cannot trust Basil ,
Politicians are the same all over. They promise to build bridges even when there are no rivers.
Thopi thamath balaya gena katha karanawa. Den enna enna corona hedila minissu merenawa thopiwage kalakanni jathiyak…….
If someone is not a donkey he would not do”Gallery Talks”. Can this guy cheat the responsible voters who wisely used their franchise in search of “Saubhagiye Dekma”. One thing is clear the so called Dekma cannot be achieved with these lickers of ass. Out of five years one is gone and four will go by a dream.
සවු බාගයක් දකින්න වෙයි ද දන්නෑ මේ අයියලා මල්ලිලා ගෝටා ගෙ කරේ එල්ලිලා ඇවිත්.
හොරු සමග හෙළුවෙන්
People should hammer these selfish bastards. Corona is killing people at home. These bastards are only worried about Basil the crook and his US citizenship.
Will he patronize some racialist politicians’ agendas such as deforestration followed by colonizations in the Wilpattuwa santuary ,laying foundations to Arabization etc.?