බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

December 14, 2020 at 12:40 pm | lanka C news
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.

හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.

2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද‍්‍රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

34,148 views

12 Comments to “බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..”

  1. Thisath says:

    බැසිල් සමග ගමට කොරෝනා

  2. nipuna says:

    This what all idiotic MPs have been doing since 1948. These lunatic fellows now should go to elderly homes. However the young fellow are pathetic and thieves. No future for this country with these lunatic public shows.

  3. ක්‍රිමිනල් says:

    පලාත්සභා මැතිවරණෙට අමු ගොං බෛයන්ව අන්දන්න බැසිල් ගේමට බැහැලා , කොවිඩ්19 හින්දා තැලෙන ජනතාව ,වියාපාර ගොඩ දාන්න සැලැස්මක් හදලා ,ක්‍රමිකව ජනතාව ගොඩදාන්න කිසිම ක්‍රියාමාර්ගයක් නෑ ,හැබැයි දඩ බඩ ගාලා කැරට් අල ටිකක් විසිකරලා මැතිවරණය ඉලක්ක කරලා ආපහු බෛයන්ට නයා පෙන්නන්න යන්නේ. හුලගටත් ඇන්දෙන මෝඩ පහේ බෛයො මෙව්වට ඇන්දිලා චන්දේ දෙයි ,ඒ ගැන කිසිගැටළුව නෑ , හැබැයි 69 ලක්ශය ඇතුලේ ඉන්න යමක් කමක් තෙරේන උන්දැලැව ඔය ගැජමැටික්ස් වලින් අන්දන්න පුලුවන් වෙයිද ? කාලය විසදාවී.

  4. ඇන්ටි-කොරෝනා පැණි සංගමයේ ලේකම් ගොමකන්ද says:

    හරියටම කියන්න මේ කාර්ය සාධක බලකාය රට පුරා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලවල් මොනවද කියලා. ” ජනතාවගේ දිරිද‍්‍රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සතියක් තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.” එහෙම හිතනකොට අපේ බැසිල් ස මනුස්සයෙක් නම් වෙන්න බැහැ , මිහිපිට ඉන්න දෙවි කෙනෙක් වෙන්න ඕන. නැතුව මේ ස ව පාර්ලිමේන්තු අරින්න දාන ඇඩ් එකෙක් එහෙම නෙමේ නේද ?
    මම මේ කල්පනා කරේ අර දියවන්නා 225 යි, කැබිනට් සහ රාජ්‍ය පුරෝහිතලා හැට ගණනකුයි, එතුමන්ලාගේ සේකට්‍රිලා, උපදේශකලා,අධිෂණ නිලධරීයෝ , ඇම්බැට්ටයෝ ..ඒ අයගෙන් වැඩක් ඇත්තෙම නැද්ද ? පොඩ්ඩක් කොෆියුස් වගේ නේද බබයියනේ.

  5. ක්‍රිමිනල් says:

    බැසිල් ගමට යන කොට සජබෙ අපි ගමට ගිහින් ඉවරයි.නායකතුමා හැමදාමත් ගමත් එක්ක උන්න කෙනෙක්,එතුමාගේ පියාත් ඒ ආදර්ශය දීල තියනව​.

  6. Sena says:

    Basil will buy another house from America.

  7. Rambuk Walla says:

    හැම රෙද්දක්ම ඉතින් මාතරට තමයි.
    නුවර ට්‍රැෆික් සදාකාලිකයි.

  8. අපේ රට says:

    පලාත්සභා මැතිවරණෙ ,ක්‍රමිකව ජනතාව ඉලක්ක කරලා දඩ බඩ ගාලා කැරට් අල ටිකක් විසිකරලා හරියටම කියන්න මේ කාර්ය සාධක බලකාය රට පුරා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලවල් මොනවද කියලා.

  9. saman says:

    rata nowa ungee sanwardanaya lesa wenas karamu. 69 harak gaala samaga

  10. gihan says:

    ihatah commnt kala 10, denaama gunp. sjb. jvp. narumayo bawata kisima sakayak naha.
    mun kawadaawath me rata diyunu wenawata kamathi naha.

Main News