බැසිල් සිරගත කල යුත්තේ රතන වැනි තක්කඩින්ට කන්න, බොන්න, ඉන්ධන දුන් නිසාය…
June 15, 2022 at 12:02 am | lanka C news
බැසිල් රජපක්ෂ සිරගත කල යුතු නම් ඒ අන් කිසිවක් නිසා නොව රතන වැනි තක්කඩින්ට කන්න ටික හා ගමනක් බිමනක් යෑමට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගැනීමට ඉන්දියාව එකඟ කරගෙන දැන් මාස ගාණක් තිස්සේ ඒ මත මුළු ලංකාව ම පවතින නිසා යයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ ඒ මහතා තබා ඇති සටහන මෙසේය.
රතන නම් භික්ෂුව විසින් බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු යැයි අද ප්‍රකාශ කර තිබුණි. බැසිල් එසේ කළ යුතු නම් ඒ අන් කිසිවක් නිසා නොව, රතන වැනි තක්කඩින්ට අද කන්න ටික හා ගමනක් බිමනක් යෑමට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගැනීමට ඉන්දියාව එකඟ කරගෙන දැන් මාස ගාණක් තිස්සේ ඒ මත මුළු ලංකාව ම පවතින නිසාය. රතනලා හැමදාම කළේ රූපවාහිනී තිරවලට හොඳින් ගැලපෙන මෙරට පහත් මනස් ඇත්තන්ට සුදුසු වාචාලකම් ඇදබෑම මිස අන් දෙයක් නම් නොවේ. රතන විසින් මෙටට කළ එක යහපතක් තිබේ ද? පසුගිය කාලයේ රතන නම් භික්ෂුවකගේ බිරිඳ බව කියන තැනැත්තියක සමග ඔහු රණ්ඩු කරගන්නා වීඩියෝවක නම් ඔහු මෙරටට කළ “සේවය” ගැන එකී කාන්තාව විසින් මහහඬින් කියනවා ඇසුණි. මේ අතර, බැසිල් රාජපක්ෂ මහතා සිරගත කරන්නට තවත් එක් හේතුවක් මම දනිමි. ඒ නම්, පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලබා ගැනීම සඳහා ඔහු බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපස වැඳ වැටුණු අවස්ථාවෙි “අනේ හාමුදුරුවනේ සිවුරට අගෞරව කරන්න එපා” කියමින් ඔහු වහා ඉවතට පැනගත් එකටය.
Thoth apagathawewa. Ratana sunakayek. kaputa horakam paga. Comis Gath paharaywk. Sinhalath be. English be. Moleth. Ugathkamath nethi walek. Me
siyale ema Mula mayina. Apagathawewa
බැසිල්,රතන,පමණක් නොව,ඕමල්පේ සෝභිත හා මේ කියනා මහින්ද පතිරණයාද කූඩූ කිරීම සාධාරණය.
හරියට හරි පුතා. රොත්තම!!!
ඔය කියන හිමිනම පොළවෙ පස් කෑවෙ නෑ විතරයි කාබනික පොහොර ගොවියන්ට පුරුදු කරන්න කියල.අද ඒ නිසා ඡනතාව නොමැරි මැරෙනව.පුධාන ආහාරය මිල ඉහල යනකොට අනෙක් හැමදේම මිල ඉහල ගිහිල්ලා.මේ අය පාර්ලිමේන්තුවට යැවුවෙ කවුද?බරපතල වැඩ ඇතූව මොවුන් ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුයි.
ඔව්, බැසිල සහ රතන එක ගහේ එල්ලිය යුතුයි.
බැසිල් කොහොමත් කන්න බොන්න දිලා ඇති දැඩිකල සියල්ලන්ම තක්කඩි තමා…… මෙය කියපු කෙනෙත් එක උගත් තක්කඩියෙක්
I do not see any “උගත්” quality in this person by the statements he make.
මේ බල්ලා තාම බැසිල්ගේ පුක ලෙවකනවා. මූට හොන්ද කුට්ටියක් දෙන්න අැති. අවජාතක මහින්ද පලයං බැසිල් එක්කම.