බැසිල් සිරගත කල යුතු බව කියයි….

June 13, 2022 at 12:02 am | lanka C news
බැසිල් සිරගත කල යුතු බව කියයි….

රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසූවේ ” රට බංකොළොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද”යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වූණු සම්මන්ත්‍රණයකදීය.

පවුල් දේශපාලනය මෙහෙයවපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගොස් ඇති බවත් එවැනි දේවල් කරපු මිනිහකුට මෙහෙම රට යන්න පුළුවන් දැයි ප්‍රශ්න කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඔහුට දැන් කිසිම වගකීමක් නැතැයිද රතන හිමියෝ පැවසූහ. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිනාසී ගෙදර ගිය බවත් අද ඔහු ගැන කිසිදු සාකච්ඡාවක් රටේ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

– ලංකාදීප

31,852 views

16 Comments to “බැසිල් සිරගත කල යුතු බව කියයි….”

  1. Piyadasa Yalagala says:

    We agreed that proposed Basil R…. by Rev Aturaliya … need an open Criminial invesgation is necessay and essential , If He has one crime offenace seek fully invesgation by Law of our Land.
    While Democrcay means that Accountabilties to Parliment and citizens of Island Republic .
    The Basil R…. so many misdeeds of on ….so many corruaption against him.
    That did not address any of leagl instituion Island institution that last several years due Rule of Family Regime by power of Govt and State. We have to procudure is not that too late. He cannot be above the law of land because his Dual Citizenship of USA and Lanka…?

  2. samith himi says:

    Aragala daruwani paule HORU kollakagenapaninawo. Rekapalla daruwane. Maina 28 ratri paninawalu.hora babyath yanawalu

  3. De Silva says:

    Without talking do it.Should be done

  4. Mahinda says:

    බැසිල් පමණක් නොව මුලු මහත් රටක් රවමින් වද සැත්කම්,ගල්යිෆෝසෙට්, ඛාබණික පොහොර වැනිමුලාවන් තම පැවතම උදෙසා ජනගත කල, පාර්ලි මේන්තු මංත්‍රීවරයකු වූ දා පටන් තීරු බදු රහිත වාහන විකුනා කසාවත අව භාවිතා කල මම ඡංද ගණිකාවද අනිවාර්‍ය්න්ම සිරගත කල යුතුයි.

  5. gamaya says:

    රතන හිමියෝ ගේ කට විතරයි වැඩ නැහැ

  6. Sunil Jayatissa says:

    Surely, “Kaputa” should not escape this way. He is the most dangerous and the worst culprit who ruined SL from every angle. Not only he be sent to jail but all his loots should be immediately recovered for the benefit of poor masses. That way the govt can earn some money for the treasury rather than all the time saying coppers are empty. I am worried why no legislation is enacted to that end.

    Is that also a part of ‘shady deals?’

Main News