බැසිල් සූර සරදියෙල් වගේ… අයවැයෙන් තියෙන අයගෙන් අරගෙන නැති අයට දුන්නා..

November 13, 2021 at 3:00 pm | lanka C news
බැසිල් සූර සරදියෙල් වගේ… අයවැයෙන් තියෙන අයගෙන් අරගෙන නැති අයට දුන්නා..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූරසරදියෙල් වගේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

‘බැසිල් රාජපක්ෂ මැතිතුමා හරියට අර සූර සරදියෙල් වගේ. සරදියෙල් තියන අයගෙන් අරගෙන තමා නැති අයට දුන්නෙ. පුංචි වෙනසයි තියෙන්නෙ සරදියල් දුන්නේ බලෙන් අරගෙන. බැසිල් රාජපක්ෂ මැතිතුමා කරන්නේ නීත්‍යානුකූලයි’ මන්ත්‍රීවරයා පැවසීය.

අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

17,377 views

22 Comments to “බැසිල් සූර සරදියෙල් වගේ… අයවැයෙන් තියෙන අයගෙන් අරගෙන නැති අයට දුන්නා..”

  1. King Bull says:

    අපරාදෙ විනාඩි ගණන. ඒක දෙන්න තිබුණේ සුසිල් ට.

  2. Power says:

    සූර සරදියෙල්ටත් අපහාස නොකර හිටහං මේ පල් හොරුන්ව තව තවත් සුද්ද නොකර, තොපි වගේ බත් ගොට්ටෝ හින්දා තමා මේ රටට තව තවත් කෙලවිලාම යන්නෙ. බැසිල් රාජපක්ෂ සූර සරදියෙල් වගේ නම්, වර්තමානයේ රටේ ප්‍රධානතම ප්‍රශ්නය වී තිබෙන පෙහොර ප්‍රශ්නයට ජනාධිපතිට බම්බු ගහගන්ඩ කියලා විසඳුම් දෙන්න තිබුණනෙ. කෝ ඒ ගැන කතාවක්. හරියට ජනදුක හඳුනන නායකයෝ..😂🤬

    • සුදුපරවියා says:

      සූර සරදියෙල්වූ බැසිල්ට ,පාර්ලිමේන්තුවේ හිට ගෙන අයවැය ඉදිරිපත් කිරීමට නොහැකියි. රෝගි පුද්ගලයෙක් කෙසේද සාර්ථක අයවැයක් ඉදිරිපත් කරන්නේ ? මෙය ඉතාම අසාර්ථක අයවැයක් …ජනතාව ගොනාට අන්දනවා ..කුරහන් සාටකේ මුළු රටම විදේශිකයින්ට බදු දෙමින් විකුණමින් කරන්නේ රට අගාදයට ඇද දැමීම එවැනි ආණ්ඩුවකින් හොද අයවැයක් බලාපොරොත්තු වියහැකිද මිනිසුනේ

  3. Soora Taarzan says:

    Soora Saradiyelda? Veda bari Taarzanda?

  4. S.Vitharana says:

    රෙද්ද,
    කාගෙද කියන්න ඕන නැහැනේ? අනේ මගේ කට

  5. nimal says:

    ane me redda katha nokera wadak balan innewada… enewa methana kiyawannnne modaya

  6. Lansa says:

    කියහංකො නිරූපමා රාජපක්ෂ සහ නඩේශන්ගෙන් හොරාකාපුව අරගෙන බෙදන්න කියලා අපත හාල්පාරුවා….

  7. LalithM says:

    ලංකාවේ නීතිය පරිදි සරදියෙල් මං පහරන්නෙක්. මේ ගොන්සන් මන්ත්‍රී කියන්නේ බැසිලුත් ඒ වගේම කෙනෙක් කියලනේ. ඇත්ත වෙන්න ඕන නේද.

  8. Banda says:

    Thopi kudallao vage

  9. 3% ට බය බයියා. says:

    සූර සරදියෙල් ඇමරිකන් දේශප්‍රේමී පුරවැසියකු දැ? එයාට ඒ කාලේ පොලිසියෙන් හොයන කොට ඇමරිකාවට පැනලා ගියේ නැත්තේ ඇයි ?

  10. Ranjan says:

    දුන්න පාර්ලිමෙිනතුවෙ ඉන්න හරක්ටනමි.