බැසිල් හිටියා කියා තෙල් මිල අඩුවෙන්නෙ නෑ.. වැඩි කලේ ඔහුගේ අයියලා දෙන්නා..- පොහොට්ටු මන්ත‍්‍රී

June 17, 2021 at 11:20 am | lanka C news
බැසිල් හිටියා කියා තෙල් මිල අඩුවෙන්නෙ නෑ.. වැඩි කලේ ඔහුගේ අයියලා දෙන්නා..- පොහොට්ටු මන්ත‍්‍රී

බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශය එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැඩි කරන ලද්දේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා සිටින ජීවන වියදම් කමිටුව මගින් බවයි.

ඉන්ධන මිල ගැන තීන්දුව ගන්නා ලද්දේ එක් පුද්ගලයෙකු විසින් නොවන බවද පැවසූ මන්ත්‍රීවරයා එය කණ්ඩායමක් විසින් ගන්නා ලද තිරණයක් යයිද සඳහන් කළේය.

එනිසා මෙම කටයුත්තේ චූදිතයා උදය ගම්මන්පිල මහතා නොවන බවත් උදය ගම්මන්පිල මහතා චූදිතයා කිරීම කොහේ හෝ බළල් අතකින් සිදුවන ක්‍රියාවලියක් බවත් ඔහු පැවසිය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

35,646 views

16 Comments to “බැසිල් හිටියා කියා තෙල් මිල අඩුවෙන්නෙ නෑ.. වැඩි කලේ ඔහුගේ අයියලා දෙන්නා..- පොහොට්ටු මන්ත‍්‍රී”

  1. Wewegadara Appuhamy says:

    What is education background of that” founder leader of SLPP” of that Basil Rajapaksa has to decided of nation economy our country ? He is not an Economist! Being family members of Rajapakse not be suited be decided of our country policies.

  2. Wewegadara Appuhamy says:

    What is education background of that” founder leader of SLPP” of that Basil Rajapaksa has to decided of nation economy our country ? He is not an Economist! Being family members of Rajapakse not be suited be decided of our country policies. An island is not that belongs to ONE Family.

  3. තනියම ඉල්ලුවොත් මේ සුව පක්ෂවල එකෙක්වත් පාර්ලිමේන්තු එන්නෙ නෑ..දිනේෂ් එකපාරක් දුන්න අපේක්ෂක ප්‍රමාණය මදි කියල තනියම ඉල්ලුවා එක ආසනයක් වත් නෑ…ජාතික ලැයිස්තුවේ වත් එකක් නෑ මතකනේ ෆොන්සේකා තනියම ඉල්ලල කාපු පරිප්පු ..අන්තිමෙි රනිල්ට වැඳල ජාතික එජාප ලැයිස්තුවෙන් ආවෙි….අපි දාන කොමෙන්ට් විමල්ට පාඩු නම් අපි කොමෙන්ට් නොදා මේ ලංකා සී නිව්ස් එක නොබලම ඉන්නම්…අවුලක් නෑ…තරහකුත් නෑ…

Main News