බැසිල් හිරේ දාන්න රන්ජන් කුමන්ත‍්‍රණය කල හඬ පටය මෙන්න.. අධිකරණයේ විනිසුරන්ට ‘බල්ලා’ කියා බැණ වදී..

January 11, 2020 at 10:12 pm | lanka C news
බැසිල් හිරේ දාන්න රන්ජන් කුමන්ත‍්‍රණය කල හඬ පටය මෙන්න.. අධිකරණයේ විනිසුරන්ට ‘බල්ලා’ කියා බැණ වදී..

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති රන්ජන් රාමනායක සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර අතර සිදු වූ සාකච්ඡාවක හඬපටයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ගතකිරීමත් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය.

එහිදී එක් අවස්ථාවක රංජන් රාමනායක මහතා අධිකරණයේ විනිසුරුවන්ට බල්ලන් යැයි බැණ වැදින.

සිංහලේ ජාතික සංවිධානය විසින් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම හඬපටය එළිදරව් කරන ලදී.

93 views

4 Comments to “බැසිල් හිරේ දාන්න රන්ජන් කුමන්ත‍්‍රණය කල හඬ පටය මෙන්න.. අධිකරණයේ විනිසුරන්ට ‘බල්ලා’ කියා බැණ වදී..”

  1. Kamal says:

    බලු කතාවනම් ඇත්ත. විනිසුරන්ගෙ ඔක්කොම කෙලි දුප්පතාට විතරයි.

  2. Chinthana says:

    This matter has to be handle carefully. Because the international law of authority could be able to scrue sri lanka. They may confirm that Sir Lankan Court of law is not independent

  3. බන්ඩා says:

    ගොන්ජට ගැලවීමක් නැහැ. හිරේ යනවාමය්. නමුත් ගොන්ජට පදක්කමක් දිය යුතුය්.

    • සිංහල බන්ඩා says:

      ගොන්ජට පදක්කමක් නොව පඩික්කමක් දිය යුතුයි.

Main News