‘බැස පලයවු යහපාලන මල යක්කු..’ දකුණු පලාත් සභාවේ යහපාලන යක්කු පන්නන්න තොයිල් නටයි..[Video]

February 27, 2018 at 5:30 pm | lanka C news
‘බැස පලයවු යහපාලන මල යක්කු..’ දකුණු පලාත් සභාවේ යහපාලන යක්කු පන්නන්න තොයිල් නටයි..[Video]

මැතිවරණයෙන් පැරදුනු යහපාලන යක්‍ෂයින් පලවා හැරීම සදහා යාතිකාවක් අද දකුණ පළාත් සභා භූමියේදී පවත්වනු ලැබීය.

සන්ධානයේ මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතා විසින් මෙම යාතිකාව සිදු කරනු ලැබීය.

පළාත් සභාව රැස්වුනේ මාස එකහමාරකට පමණ පසුයි.

පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරුන් නෙළුම් පොහොට්ටුද රැගෙන සභා ගැබට පැමිණ සිටීම විශේෂත්වයකි.

199 views

5 Comments to “‘බැස පලයවු යහපාලන මල යක්කු..’ දකුණු පලාත් සභාවේ යහපාලන යක්කු පන්නන්න තොයිල් නටයි..[Video]”

  1. Gadol says:

    යහපාලන යකා ඉන්නේ පොළොන්නරුවේ ලු?

  2. NARAYANA says:

    Well done, the cheif minister who got fat (PAUKARA PERATHS MATHA) should be die with seviour pain

  3. SUNIMAL says:

    රට බේරා ගන්න නම් රනිල් මෛත්‍රී දීගය අවසන්විය යුතය

  4. Karu Jayasuriya says:

    මේවා එකවිදිහක විනෝදාස්වාදයක් ගෙනදෙනවා. නමුත් මොහුන් විනෝදාස්වාදය විතරක් සපයන්න මෙම ආයතනවලට ගිහිල්ල වැඩක් නැහැ. ක්‍රියාවෙන් වැඩක් කිරීමට සුදුසන් බව පෙන්විය යුතුe. විකාර වලට නැවත රට පත්කිරීම අපරාදයක්.

Main News