බෑගයක දැමූ මිනිස් හිසක් කොළඹ අලුත්කඩේ හමුවේ..

March 7, 2018 at 12:40 pm | lanka C news
බෑගයක දැමූ මිනිස් හිසක් කොළඹ අලුත්කඩේ හමුවේ..

මිනිස් සිරුරක හිසක් කොළඹ, අලුත්කඩේ, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ තිබී හමු වූ බව පොලීසිය පවසයි.

කසල බෑගයක දමා තිබියදී මෙසේ හමු වී ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මිනිස් හිසක් යයිද පොලීසිය කියයි.

කසල එකතු කරන කාන්තාවක විසින් මෙම හිස මුලින්ම දැක පොලීසියට දන්වා ඇත.

සිදුවීම ගැන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කරයි.

22 views

One Comment to “බෑගයක දැමූ මිනිස් හිසක් කොළඹ අලුත්කඩේ හමුවේ..”

  1. Nim says:

    YAHA PALANAYA
    DAN SATHUTUDA? JANATHAWANI
    API KUMAK KARAMUDA?
    RAJAYA RATE JANATHAWATA
    ARAKSAWA DEEMATA APOHOSATH WELA.

Main News