බෑ කියන්නම බෑ.. 2020 ජනාධිපතිවරණයට තරග කරන්නැයි ජනපති මෛත්‍රීට අපි බල කරනවා..
September 16, 2017 at 8:02 am | lanka C news
2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග වදින්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතාට බල කරන බව ඇමති විජිත් විජයමුනි සොයිසා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.