බෑ කියන්නම බෑ.. 2020 ජනාධිපතිවරණයට තරග කරන්නැයි ජනපති මෛත‍්‍රීට අපි බල කරනවා..

September 16, 2017 at 8:02 am | lanka C news
බෑ කියන්නම බෑ.. 2020 ජනාධිපතිවරණයට තරග කරන්නැයි ජනපති මෛත‍්‍රීට අපි බල කරනවා..

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස තරග වදින්නැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බල කරන බව ඇමති විජිත් විජයමුනි සොයිසා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

132 views