බිත්තරයක් රුපියල් 75ක් වෙයි..- රජයෙන්ම කියයි..

September 23, 2022 at 7:10 pm | lanka C news
බිත්තරයක් රුපියල් 75ක් වෙයි..- රජයෙන්ම කියයි..

බිත්තරයක සිල්ලර මිල රුපියල් 75 ක් දක්වා ඉහළ යා හැකි යැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති එච් ඩබ්ලිව් සිරිල් මහතා සඳහන් කරයි.

කර්මාන්තයට අවශ්‍ය බඩඉරිඟු ඇතුළු සත්ව ආහාර මිල ගණන් ඉහළ යාම ඇතුළු කාරණා හේතුවෙන් පවත්නා පාලන මිල යටතේ බිත්තර කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි බව ද හෙතෙම කියා සිටී.

දැනට බිත්තරයක නිෂ්පාදනය වියදම රුපියල් 48 ක් පමණ වන බවත් ඒ අනුව පවා පනවා ඇති පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලුවක් බවත් හෙතෙම කියා සිටියේය.

රුපියල් 48 බිත්තරයක් අලෙවි කිරීමට නම් බිත්තරයක් වෙලදපලට රුපියල් 36ට ලැබිය යුතු යයිද ඔහු පෙන්වා දෙයි.

නමුත් ගොවිපොලේදීම බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් හතලිස් අටක් වන බවත් පැවසූ ඔහු මෙම තත්ත්වය මත බිත්තර දාන කිකිලියන් පවා මස් වලට විකිණීමට ඇතැම් ගොවිපල හිමියන් කටයුතු කරමින් ඇතැයිද කියා සිටියේය.

මෙම තත්ත්වය මත බිත්තර කර්මාන්තය කඩා වැටීමෙන් වෙළඳපොලට සැපයුම අඩු වී බිත්තර මිල අනිවාර්යෙන්ම ඉහළ යන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

20,870 views

8 Comments to “බිත්තරයක් රුපියල් 75ක් වෙයි..- රජයෙන්ම කියයි..”

  1. Sabanku says:

    මේ මිනිස්සු මොනවද මේ කියන්නේ. නිෂ්පාදන වියදම රු. 48 ක් නම් කුරුණෑගල මාර්කට් පිටුපස සුරතිස්ස මාවතේ බිත්තර කඩේ කොහොමද බිත්තර රු. 46,/=, සහ 47/= ට විකුනන්නේ.

  2. Kikilee says:

    H. W. Cyril කියන්නේ පරන රනිල් කඩේගිය යහපාලන කාලයේ අයථා කෙරුම් වලට උසාවියෙන් දඩ කෑ හොර දෙටුවෙක්. රනිල් මූව ආයෙත් කිට්ටු කරගෙන තියෙන්නේ හොඳකට නෙමෙයි.
    මේ බිත්තර කතාවත් අර ඉස්කෝලෙ ලමය කලටි කාපු කතාව වගේ රට බය කරන්න හදපු බොරුවක්.

  3. Union says:

    Me manussayo pasu giya wathawedith sabapathi wela hitiya. Nldb farmwalin. Harak import Karala koti ganan hora kewa. Meyage wathkam balanna. Peradeni campus ekedith Honda Honda weda Karala askala. Den ayeth sabapathi wela katahari pandam alla. Farm ithuru tikath kayi. Wahama iwath Kara NLDB rekagamu meata sewakayo

  4. Giya sereth sabapathi wela Mandalay hora kewa genu Aran farm circuit apawitra Kala nomile ahara. Brandy farmwalin

    Peradeni campus eke Honda Keli Karala interdict wela hitiya meyage wathkam balanna Mona harakada me hora nirdesa kale. Farm ithuru tikath iwarayi. Wahama elawamu. Nethnam union action Aran elawanawa

  5. Buwa says:

    ඉන්දියාවෙන් ගේමු. මහගානක් යන්නෙ නෑ

  6. ධර්මදාස says:

    අපි නම් Vegetarian. මස් කන උන්ට හොඳ වැඩේ. තව වැඩි වියන්.

  7. අනේ කිකිළියේ පල කො අර ඒසී පංසලේ ලොකූ සාදූ ළගට ලොකූ බිත්තර දාල වැඩිගානට දෙන්න පූලූවන්.... says:

    අනේ කිකිළියේ පල කො අර ඒසී පංසලේ ලොකූ සාදූ ළගට ලොකූ බිත්තර දාල වැඩිගානට දෙන්න පූලූවන්…. පොඩියක් ඉරේවි.

  8. Manager says:

    Me anurapura pette padda giya sereth sabapathi
    une eRanil allagena. Genu Aran weerawila farm giya farmwalin kana bona meya denumak nethi harakek harak genwa koti ganan gehuwa. Muge wathkam balanna. Peradeni campus eken walatta weda Karala. Hora Kala interdict Kala adukule walattaya
    elawanna Union patan ganiyi

Leave a Comment

Main News