බිත්තර මිල ඉහලට.. බිත්තර රොටියක් 65යි..

October 20, 2021 at 12:40 pm | lanka C news
බිත්තර මිල ඉහලට.. බිත්තර රොටියක් 65යි..

බිත්තර හා බිත්තර රෝටි මිල ඉහල යාමත් සමග නුවරඑලිය, හැටන් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට මෙහි බිත්තර මිලද සිග්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්ය.

එම තත්වයන් මත මෙහි සුදු බිත්රයක මිල රුපියල් 22ත් රතු බිත්තරය රුපියල් 23ත් අතර මිලකට අලෙවිවන බවත් කුඩා සුදු බිත්තරයක් රුපියල් 20කට අලෙවිවන බවත්ය.

බිත්තර මිල මෙසේ ඉහල යාමත් සමග බිත්තර රෝටියක මිලද රුපියල් 60ත් 65ත් අතර මිලකට අලෙවිවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ඔවුන් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ බිත්තර වෙලදුන් පවසනුයේ බිත්තර තොග මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

26,083 views

9 Comments to “බිත්තර මිල ඉහලට.. බිත්තර රොටියක් 65යි..”

  1. LalithM says:

    මිනිස්සුන්ට වගේම කුකුලන්ටත් කෑම ඕන.. කාබනික බඩ ඉරිඟු බොහෝම මිලයි. ඛිත්තරේ රු.50/= ට ගියාම හරි. දෙන් ෂැපයිද?. නාකි මයිනාගෙන් අහල බලමු.

    • Darshana abayakoon says:

      බිත්තර ගනන් ගියා කියලත් ආන්ඩුවට බනිනවා හත් දෙයෙන්නෙ අති ගරු ජනාදිපතිතුමාට බිත්තර දාන්න කියලද කියන්නෙ?

    • Dilith says:

      ගනන් ගන්ඩ එපා 3%ට ආචිචි වැහිලා ඉන්නේ තව ටික කාලයක් ඔය මෝඩ චුන් සිගිති ආතල් බලන්ඩ වෙනවා ඊට පස්සේ නිවිලා යයි

      • 69 MIN BAIYOO says:

        බඩ ගැන නොසිතා රට ගැන හිතන්න .බලන්න වේගයෙන් රට දියුණු වන හැටි .තාම එක මොළයයි වැඩ කරන්නේ. මොළ හතම වැඩ කරන කොට රත්‍රං බිත්තර රොටි කන්න පුලුවන් .

  2. Narada says:

    මෙි ප්‍රදේශයේ කියන්නේ කොහෙද? ඉන්දියාවෙි කල්කටාවලද?

  3. 3% ට බය බයියා. says:

    බඩ ගැන නොසිතා රට ගැන හිතන්න .බලන්න වේගයෙන් රට දියුණු වන හැටි .තාම එක මොළයයි වැඩ කරන්නේ. මොළ හතම වැඩ කරන කොට රත්‍රං බිත්තර රොටි කන්න පුලුවන් .

  4. Rotiya says:

    Biththara roti ganan nam, Biththara aappa kapalla! hic, hic. hic ……

  5. Rotiya says:

    Biththara roti ganan nam, Pol roti kapalla! hic, hic. hic ……

  6. Asd says:

    ජය වේවා.. වැඩ කරන අපේ විරුවා..මව්බිමට ඇවිත් කෙලියා…..💃🕺