බිත්තර 7500ක් අත්අඩංගුවට.. රාජසන්තකයි..

September 5, 2022 at 12:40 pm | lanka C news
බිත්තර 7500ක් අත්අඩංගුවට.. රාජසන්තකයි..

වැඩි මිලට අලෙවි කරන ලද බිත්තර හත්දහස් පන්සියයක් සමඟ ව්‍යාපාරිකයකු පාරිභෝගික අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබේ.

ඔහු අනුරාධපුරය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ගැනීමත් සමග රුපියල් ලක්ෂයක දඩ නියම ඇත.

බිත්තර තොගය රාජසන්තක කිරීමට ද අධිකරණය විසින් නියෝග කර ඇත.

18,593 views

3 Comments to “බිත්තර 7500ක් අත්අඩංගුවට.. රාජසන්තකයි..”

  1. Janka says:

    සියලු සුපිරිහල් වල බිත්තර අලෙවි කරන්නේ රුපියල් 64 බැගින් .බිත්තර 10 රුපියල් 640යි රුපියල් 140ක් පෙට්ටියට අයකරනවා මෙය ගසා කෑමක්

  2. Mahesh says:

    දේශිය බිත්තර වියාපාර විනාශ කර රටින් බිත්තර ගේන්න පසුබිම සූක්ෂම ලෙස ඇමතිවරයා හෝ ඇගමැති ක්‍රියාත්මක කරනවා වගේ. වහාම මේ ගැන සොයා බලන්න.

  3. Rasika Dewapriya says:

    තාම ෆුඩ් සිටියෙ රතු බිත්තරයක් රුපියල් 67යි.ඒගොල්ලො අල්ලන්නේ නැත්තේ ඇයි

Main News