බිනර පොහෝදා වෙඩි තැබීමක්.. දරුවෙක් මරුට…

September 20, 2021 at 8:02 am | lanka C news
බිනර පොහෝදා වෙඩි තැබීමක්.. දරුවෙක් මරුට…

වීරකැටිය ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් කුඩා දරුවකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

පොලීසිය සඳහන් කරන්නේ වෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 14 හැවිරිදි වයසේ පිරිමි දරුවෙකු මියගොස් ඇති බවය.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

21,153 views

3 Comments to “බිනර පොහෝදා වෙඩි තැබීමක්.. දරුවෙක් මරුට…”

  1. කැලණියේ නයා says:

    හම්බන්තොට දිත්‍රික්කකෙ කියන්නෙ ලන්කාවෙ දිලිදුකම වැඩිම දිස්ත්‍රික්කයක් මිනිමැරුම් පාතාල කප්පම් අඩු නැතුව තියේ.ඔය මන් තීරු හයේ වී වේලන්න හදපු කාපට් පාරකින් ඇතුලට දාල මීටර් සීයක් ගියාම බලාගත්තැකි ජනේලෙට ඉටිකොල එල්ලපු බගෙට හදපු ගෙවල් ගෙදර තාත්ත කසිය ගහල මරා ගන්නව ලමයින්ට මන්ද පෝෂණේ අම්මලා අඩියෙන් අඩියට තියෙන ගෙස්ට් හවුස්වල ඕක තමා සුන්දර ගම.හැබැයි වැඩේ කියන්නෙ ඔය දිත්‍රික්කෙ ජනතාව ජනාධිපති වරු අගමැතිවරු විපක්ෂ නායකල එහෙමත් පත් කර ගෙන තියෙනව පව් කවදා පෑදේද මොලේ

    • කඩවත වීරමුණි says:

      නයෝ, ඔහොම නෙමේ ඕකුන්ගේ ඔලුව ගලවලා අලුත් ඔළුවක් තිබ්බත් උන් ඡන්දෙ දෙන්නේ බලය, ධනය , බොරු ෂෝ තියන මුමිච්චා න් කතා කියන්න දස්සයා ට තමා. ඒක උන්ගේ කරුමෙ වගේම රටේ ත් කරුමෙ. ඔය පැතිවල තනිකරම දින්නන්නේ හොඳටම අඳවන්න පුළුවන් කෙනා.

  2. 3% ට බය බයියා. says:

    පොසොන් පෝය දවසේ මිනිමරුවෙක් නිදහස් කලේ .ලංකාව බුදුන් ගේ දේශයක් වෙනවා චන්දයක් ලංවෙනකොට .

Main News