බිමල්ගේ බිරිදට සුඛෝපභෝගී BMW මෝටර් රථයක්..?

December 31, 2019 at 1:20 pm | lanka C news
බිමල්ගේ බිරිදට සුඛෝපභෝගී BMW මෝටර් රථයක්..?

තම බිරිදට සුඛෝපභෝගී BMW මෝටර් රථයක් ගෙන්වා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

කිසිවකු එම පුවත සනාථ කරන්නේ නම් තමන් විසින් එම රථය ත්‍යාග වශයෙන් ලබාදෙන බවද මන්ත‍්‍රීවරයා කියයි.

අදාල පුවත තමන් හා තම දේශපාලන ව්‍යාපාරය ඉලක්ක කරමින් එල්ල කරන විශාල මඩ ප්‍රහාරයක් බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියි.

345 views

33 Comments to “බිමල්ගේ බිරිදට සුඛෝපභෝගී BMW මෝටර් රථයක්..?”

  1. මහ හොරා says:

    ” තම දේශපාලන ව්‍යාපාරය ” එහෙම එකක් තියනවද? අ.. හරිනේ ඒක ලාබ ලබන ව්‍යාපාරයක් තමයි.

  2. gamarala says:

    එදා මෙදාතුර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන් මාර්ගය එ.ජා.ප.යේ අනුගතව සිදු ව ඇති බව පැහැදිලිය. අනුරගේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ, එ.ජා. ප. ය. වෙනුවෙන් නිරුවත්ව හැසිරීම අද පමණක් නොව ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වූවක් බව අප තේරුම් ගත යුතුය.

    • Sarath says:

      2005 dith Mahinda langa niruwath wuna eka mathaka nethiwa ethi neda? Baiyannta kade giya nam JVP eka withra honda ekak ne neda?

  3. Paranawidana says:

    Once as a student sit for o/l exam for another student in December 1990. But escape narrowly. Now he is in parliament as MP.

  4. siri says:

    jeppo dawasin dawasama pahalata yanawa NGO walin labagath deyak thiyan paththakata wenna.

Main News