බිම් බෝම්බ 41ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් උතුරෙන් හමුවේ..

December 25, 2016 at 6:48 pm | lanka C news
බිම් බෝම්බ 41ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් උතුරෙන් හමුවේ..

ආරක්‍ෂක අංශ විසින් වව්නියවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී වළ දමා තිබූ බිම් බෝම්බ හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගෙන ඇත.

එහිදී සොයාගෙන ඇත්තේ පුද්ගල නාශක බිම් බෝම්බ 41ක්, මි.මී. 60 මෝටාර් බෝම්බයක්, හා අත්බෝම්බයකි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම යුද උපකරණ තොගය නිශ්ක්‍රීය කර තිබේ.

0 views

One Comment to “බිම් බෝම්බ 41ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් උතුරෙන් හමුවේ..”

  1. asaranaya says:

    වර වර ඕස්වාහ්! මහා මූද දෙබැකර වර , මහා පොළොව දෙපලු කර වර, පින්ගුත්තරයට සිහිය විකල්වෙනකන් වර, පඹසිරිට ඇඟ දියවී යනකන් වර ,
    වර වර ඔස්වාහ්ක්!

Main News