බිමේ තත්වය හොද නෑ.. මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරක් කල් දමයි..

December 16, 2021 at 3:00 pm | lanka C news
බිමේ තත්වය හොද නෑ.. මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරක් කල් දමයි..

එළඹෙන මාර්තු මාසයට පෙර පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල නියෝජිතයන් වැඩි පිරිසක් පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීම අවාසිදායක බවයි.

23,672 views

11 Comments to “බිමේ තත්වය හොද නෑ.. මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරක් කල් දමයි..”

  1. dev says:

    ඔව් IMF ගිහිල්ල හරි කනන් දීපන් කියන සෙට් එකෙක් ඉන්නෙ මෙහෙ.වාහන ඔන කියන සෙට් එකෙක් ඉන්නව තව.රටට කෙල උනත්.උන්ගෙ හෙන ඔකොම වසරකින් ඉවර වේයි අයවැය යොජනා ක්‍රියාත්මක උනම.

    • Athula says:

      අයවැය ? බම්බුව තමයි තවත් කෙළවෙන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ?

  2. තණමල්විල අපි says:

    බිමේ තත්වේ හොඳ වෙච්ච දවසක වරෙල්ලාකෝ
    බලාගෙන ඉන්නේ බොලාට කතිරේ ගහන්න​.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    ඡන්දය තිබ්බොත් ජෙප්පන්ට ඇපත් නෑ. උන්ට අනුකම්පා කරල තමා කල් දාන්නෙ.

    • Jagath says:

      පවු බං උඹ. උඹ විතරයි පොහොට්ටුවේ ඉන්නේ දැන්

      • 0.00069 BIYYO says:

        පවු බං උඹ. උඹ විතරයි පොහොට්ටුවේ ඉන්නේ දැන්

  4. පුත්තලම් පුට්ටු බුරුවා says:

    එල

  5. සවාධීන says:

    බුදු බණට හිලෑ වෙච්ච යක්කු බොලව් අපි. අනේ අනුෂා, අපිට ඡන්දයක් ඉල්ලලා දෙන්නකෝ කතිරේ ගහන්න. වසන්ති චතුරාණි, කුසුම් රේණු, කුඩ සීතා..ඔයාලා කෝ..හැංගිලා ද?
    උබලා ගේ මර ලතෝනි කෝ දැන්,.?

  6. 3% ට බය බයියා. says:

    කැළණියේ නාගරාජයා තරහා වෙලා ද?

  7. Ravi k says:

    This is the worst government in recent history (apart from giving priority for local production ) . People are suffering and bad financial management .
    If election to be held ,SLPP would be defeated in beliatta /Thangalle also .

  8. Kadamban says:

    Awurudakin newei, awurudu 2ka kin 5kin 10kin awath gon pohottuwanam kujeethai. Rata winasai mun nisa. Oya mona eka awath ekai. Kawada awath pohottuwe den inna oya gu kelitikamai enne. Okun elawalama danna ona. Anith mona ekath ehemai. Janathawa aluth kramayakta election eke manape noda inna. Gihin manape, chande awalangu karanna. Oya ekekutawath denna epa. Huurrreeeiii……