බියකරු කුමන්ත‍්‍රණය හෙලිවේ.. මහින්ද-ගෝටා වරකපොල උත්සවයකට ගෙන්වාගන්න නාමල් කුමාර සැක කටයුතු උත්සාහයක..

September 26, 2018 at 10:56 pm | lanka C news
බියකරු කුමන්ත‍්‍රණය හෙලිවේ.. මහින්ද-ගෝටා වරකපොල උත්සවයකට ගෙන්වාගන්න නාමල් කුමාර සැක කටයුතු උත්සාහයක..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සිදු වූ බවට චෝදනා කරමින් මාධ්‍ය හමුවක් පවත්වන ලද දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරකාපොල ප්‍රදේශයේ පවත්වන උත්සවයක් සඳහා සහභාගී කරවා ගැනීමට දැඩි උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල ප්‍රාදේශීය දේශපාලකයකු හරහා ඔවුන් දෙදෙනා මෙම උත්සවයට සහභාගී කරවා ගැනීමට නාමල් කුමාරගේ විසින් උත්සාහ දරා ඇතත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොදක්වා හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා එම උත්සවයට සහභාගි වී නැත.

මෙම උත්සවයට ඔවුන් දෙදෙනා සහභාගී කරවා දෙන ලෙස නාමල් කුමාර විසින් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිට ඇති බව ද සඳහන්ය.

තම ඉල්ලීම ඉටු කරන්නේ නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවය සඳහා කැඳවා ගන්නා බවද නාමල් කුමාර මහතා සඳහන් කර ඇත.

මෙම උත්සවය පවත්වා හිටපු ජනාධිපතිවරයා හා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳවා ගැනීමට උත්සාහ දරා ඇති දැනට මාස තුන හමාරකට පමණ කාලයකට පෙරයි.

115 views

26 Comments to “බියකරු කුමන්ත‍්‍රණය හෙලිවේ.. මහින්ද-ගෝටා වරකපොල උත්සවයකට ගෙන්වාගන්න නාමල් කුමාර සැක කටයුතු උත්සාහයක..”

  1. Buddhist says:

    Surely, Namal Kumara didn’t want to do this crime on his own because he is not a LieTTE or a Jepppa.
    So, he must have tried it on the strong request of some other powerful person who doesn’t wont any one
    of MR, GR siblings contesting the next presidential election.

    Who is the culprit who is going to be benefitted from their elimination?

    • Perera says:

      වෙන කවුද ඉතින් අපේ රන්නිල් වික්කාම සින්හ සුදුහුම් පියතුමා මිස.

    • fernando says:

      බටලන්දේ වධකයා.

      • කබ්බා says:

        මේකත් එයාලගේ ම රංගනයක් වෙන්න බැරිද ?

        • darshana says:

          ජනබලය කෙල වෙච්ච දවසෙ ඉදන් මේ මහත්තුරු ත්‍රාස ජනක නාට්‍ය පෙන්නන්නේ. මුලින් කිරි පැකට් කේස් එක. ඊට පස්සෙ ගොටවයි මය්ත්‍රීවයි මරන්න ඉන්නව කිව්ව. පස්සෙ ම්හින්ද මහත්තයව මරන්න ඉන්නව කිව්ව. ඊට පස්සෙ මුලු රාජපක්ශ පවුලම මරන්න ඉන්නවලු. අය්යො සල්ලි. කොච්චර නන්නත්තාර වෙලාද කියනව නම් දැන් අනුකම්පා චන්ද හදාගන්න හදනවා. රජෙක් වගේ හිටපු මනුස්සයෙක් නෙද මේ කුජීත වෙලා දගලන්නේ?

          • මිලි බණ්ඩා says:

            උඹට වයර් මාරු වෙලාද?

            යකෝ කුජීතවෙලා තියෙන්නෙ පූජිතටනෙ, මහින්ද මහත්තයට නෙමේනෙ.

  2. සීගිරි says:

    මේ රටේ ජනතාවගේ පෙර පිනකට මෙම ජාතික වීරයන් දෙදෙනා
    ඝාතන කුමන්ත්‍රනයෙන් බේරුනේ.

    කෙසේ වෙතත් එතුමන් දෙදෙනා මින්පසු සිය ආරක්ෂාව ගැන
    ඉතාමත් සැලකිලිමත් වියයුතුය.

    • Wijaya says:

      තෝ වගේ අපතයෙක් හදන්න, තොගේ අම්මයි තාත්තයි ඉතුරු වුනේ අපරාදේ.

      • බබා says:

        තෝව ඉපදිච්ච ගමන් වැසිකිලි වලකට නොදාපු තොගෙ සක්කිලි අම්මටයි,
        මහ එකාටයි දෙන්නටම එකට තියල ඩිජිටල් කරපිය පාහර බල්ලා.

      • Sunil says:

        Wijayo, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ!

  3. සීගිරි says:

    රටේ ජනතාවට මේවා වැඩකට නැති නිව්ස්.දැනටමත් මැරැණ චරිත .

    • I.O.Sirisena says:

      thota wadakata ethi news thoge amma gen ahapiya paraya. me rate ltt ya nathikarapu weerayan maranda hadanakota eka wadak nathi nes da.

    • නුඹ කවුරුද සීගිරියෝ ? කහින්නෙ කාටද ගොයියෝ?
      දෑසම වපර ද? නැත්නම් අන්ධ ද? කියපන් පැටියෝ
      පුනරුත්ථාපනය වෙලා හැටක් පමණ දැන් අයියෝ
      උඹ විතරක් පඹයා වග‍ේ වෙල මැද්දේ තනි වෙයියෝ.

      • හයියො එල්ලෙන්න තිබුනු එකම වැල වෙච්ච අර “ජඩබලය”ත් කෙලවුනා. ඊට පස්සෙ කිරි පැකට් වලින් වැඩේ ගොඩදාන්න බැලුවා.ඒකත් කවුරුත් ගනන්ගත්තෙ නෑ. දැන් ඝාතන කතන්දරේ. ඒක නාමල් කුමාරට කියල තියෙන්නෙ ඉන්දියන් කාරයෙක්. ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය කියන්නෙ ඒ ඉන්දියන්කාරයා 2000 ඉඳන්ම මානසික රෝගයකින් පෙලෙනවා කියලා.හරියට කතාවක්වත් ගොතාගන්න බෑ මුන්ට. ඒකටත් අල්ලගත්තෙ පිස්සෙක්.තූ විතරක් මුන්..

        • කුහක ජෙප්පා says:

          බොරු කෙබර කෙලින් නැතුව හිටු,හිවල්නද!

          කොයි රටද බොල පිස්සන්ට පිටරට යන්ඩ වීසා දෙන්නෙ?

          • අනේ ගොං තඩියො. මේකට වීස දෙන්නෙ ඉන්දියාවෙන් නෙවෙයි. ලංකාවෙන්. අපේ රටෙන් වීස ගන්න මොකාටද බැරි. සමහර විට මේ තත්ත්වය හෙලිවුන නිසා වෙන්න ඇති වීසා දීර්ඝ නොකලේ. පව් බන් උඹලා. බොරුවක්වත් කරගන්න තේරෙන්නෙ නෑ.ලත් තැනම ලොප්!.

  4. සීගිරි says:

    රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”
    හොර පවුල්, හොර හවුල් වල බලය මේ රටෙන් තුරන් කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.
    මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.
    යමෙක් ,යම් පක්ෂයක් හෝ යම් සංවිධානක් පරීක්ෂා කර බලන්නට හොඳම ලිට්මස් පරීක්ෂාව මේ මොහොතේ “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” සදහා ඇති ආකල්පය හා දක්වන සහයෝගය පිලිබඳ පරීක්ෂාවයි !!!!!!

    • සීගිරි කියල නමක් දාගෙන ලියනව ..වික්‍රමභාහු, මර්වින් සිල්ව සහ ලාල්කාන්ත තුන්දෙනාම එකට ඔතාගෙන……කා වෙනුවෙන්ද මෙි…?

    • Male Nurse says:

      සීගිරි, you’ve forgotten to take your pill again.
      Go get it before your mental upset getting worse!

  5. Raawana says:

    yako meka maara kumantranayakne. uthsawayakata genwa ganna ekath kumantranayakda???

  6. peedithaya says:

    meya sampoorna boruwak.
    namal mokekda?
    ampara pette gamaka O.L wath nethi kollek miniha weereyek wenna hadanawa
    me manussaya wahama ath adanguwata ganna
    mekata puluwan kehelmalak netha,
    hebeyi moda, nuugath kama nisa minee maranna puluwan

  7. Hari says:

    avei gatho aveian ma nasie

  8. Love nature says:

    ප්‍රාණඝාත අකුස‍ලයේ විපාක

    ප්‍රාණඝාත අකුසල් මගින් කර්මය කළ තැනැත්තා නරකයෙහි, ප්‍රේත ලෝකයෙහි, තිරිසන් ලෝකයෙහි, උපදවයි. එසේ උපන් සත්වයා හට රෝගාදී අන්තරායන් සිදු කෙරයි. එවිට අඩු ආයුෂ වලන් ‍මරණයට පත් වීමට සිදු වෙයි. ප්‍රාණඝාත කළ පුද්ගලයා වෙනත් කුසලයක් නිසා සුගතියක උපත ලැබුවත් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යාංග ඇතිව උපදී. උසින් මහතින් අඩු ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. දුබල තැනැත්තෙක් වෙයි. නෙමනා අවයව ඇත්තෙක් වෙයි. ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙයි. අශෝභන ශරීර ඇත්තෙක් වෙයි.පිරිස් බලය හිමි වුවත් ලැබෙන පිරිස අතර නෙයෙකුත් අසමඟිකම් ඇති වී පිරිස් බලය හීනවී යයි. නොයෙක් විට ශෝක කරන්නෙක් බවට පත් වෙයි. නිතර බියෙන් පෙළෙන්නකු වෙයි. බොහෝ සතුරන් ඇති අයෙකු වෙයි. සතුරැ ක්‍රියා වලට නිතර භාජනය වන්නෙකු වෙයි. අනෙකකුගේ අතින් බොහෝ විට මරණයට පත් වීමට සිදුවෙයි.

  9. සත්‍යයේ සටහන says:

    එදා නාමල් කුමාර සමග වරකාපොලට ගෝඨාභය ගෙන්නලා ඝාතනය කිරීමේ සැලසුම කුමන්ත්‍රණයක් එහි තරුණ හිමිනමක් සහ යුධ හමුදා සෙබලෙකු ඉන්නවා.

    • Wijebahu says:

      I don’t believe you. If you’ve evidence, provide it to the CID.

      This is a way to insult Buddhist monks and heroic armed forces personnel all at the same time.

      “Eka Galen Kurullo Dhennek!”

    • ජඩබලය – ඇනගත්තා
      කිරිපැකට් – ඇනගත්තා දැන් සද්ද නෑ.
      ඩලස්ගෙ බඩයෑම – ඇනගත්තා
      නාමල් කුමාර නාටකය – ඇනගත්තා සහභාගී වූ නලුවන් සියලු දෙනාටම, නිශ්පාදක හා පිටපත් රචක සියලු දෙනාටම මානසික ව්‍යාධීන් ඇති නිසා. ( කියන්නෙ ආණ්ඩුව එහෙම නෙවෙයි, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය)
      හයියෝ මැදමුලන ගොබිලට වෙච්ච දේ!

Main News