බියගම අත්වැසුම් ෆැක්ටරියක කොරෝනා 120 පනී..
January 22, 2021 at 6:48 pm | lanka C news
බියගම ප්‍රදේශයේ අත්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.
දැනට එම ආයතනයෙන් ආසාදිතයන් 120 ඉක්මවා වාර්තාවක් වී ඇතැයි ද සඳහන්ය.
ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවාසවල නිරෝධායනයට ලක් කර ඇත.
ලංකා බෙල් ආයතනය සහ අනුබද්ධ බෙල් සොලුයූෂන් ආයතන වල සේවකයින් 6 කට් කොවිඩ් ආසාදන ය වී ඇහ
බුදුන් වහන්සේගේ අවිහිංසාවාදී දහමට නිගරු කරමින් බුද්ධ පුත්‍රයන් ලෙසින් පෙනී හිඳිමින් අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙර උදේ හවස මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දමාගෙන පලන දුශ්ශීල හොර ගණ ගෙඩි හැත්ත ඉන්නකම් රටට සෙතක් ශාන්තියක් වෙන්නෙ නැහැ. ඒ අමානුෂික කාලකණ්නි ක්‍රියාව රටේ නීතියටත් පටහැනියි, සෞඛ්‍යයටත් හොඳ නෑ.. කන්ඩ නැතිකමට මහණ කරපු ඒ දුශ්ශීලයන්ට ඒකවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ.
මාතෘකාවට අදාලව ලියපන් පරය
ෆැක්ටරියේ හැමෝටම පැකනිල් පෙත්ත ගානේ දුන්න නම් වැඩේ ඉවරයිනේ.
කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
කොහෙද ??
ansell lanka එකේ කට්ටියටද
ලන්කවෙ මෙහෙම රබර් අත්වෙසුම් හදන තෙනක් තියන ව කියල ඕන ම පොඩි එකෙක් දන්නව හෙබෙයි පොලිසියට අත්වෙසුම් ගත්තෙ රෙදි ලන්කවෙ නිපදවන කියල රෙදි ආනයනය කරන වියපරකයෙක් ගෙන් කොහොමද ඒ වෙඩ